1. Gingy

    සුළි සුලඟේ ගමන් මාර්ගය

    යේක කාත්තංකුඩිත් එට දෙක යට වෙන්න චෙශ්ශ...හෙට ජුම්මා තමා යන්න වෙන්නෙ ඕට්ටුවෙ... ශීතලට ඇදිච්ච අරකා තමා රස අරකා. මශ් අරියට ඩුබායි ඉන්දලා සායිබු නානා ඉම්පෝට් කරන මාශ්මෙලෝ වගේ ------ Post added on 1764229647
  2. Gingy

    සුළි සුලඟේ ගමන් මාර්ගය

    මොන පකටද අපිට වහින්නෙ එහෙනම් (ජා ඇල)
  3. Gingy

    බයිබලෙන් කොටසක්

    නත්තල් කාලෙට බයිබල් ත්‍රඩ් උඩ දැමීමෙන් ස්වාමිදරුවා ඔබට ස්වර්ගරාජ්‍යය පෙන්වනු ඇත
  4. Gingy

    PHD එක කරන්න ආසයි

    DBA ekak karamu? 1.5 years, ganath adui. දොස්තර නම් දොස්තර
  5. Gingy

    Turnitin Instructor වෙළෙන්දෙක් සොයමි

    පකිස්තාන් කාරයොන්ගෙ එව්වා වැඩ නැත. වැඩ කරන පින්වතෙක් මිළ ගණන් සමඟ දැනුම් දෙත්වා!
  6. Gingy

    ඉස්සන් මරාපිය-රා කළයක්ම බීපිය

    පින් වැඩකටද? පව් වැඩකටද? අපිත් පොඩියට දානයක් දෙන්න බැලුවෙ, උපදෙසක් ගන්න කතා කරන්නම්, පොඩි එකාට වෙච්ච බාරයක්. ලඟදි ගිය තැනකින් කියපි අවුට්ස්ටෑන්ඩින් බාර දෙකක් තියෙනවා කියල. මේ බාරත් හරියට ඔන්ලයින් ලෝන් වගේ අපේ නම්බර් දාලා අරගෙන. දැන් බාර උන උන් හොයාගන්න බෑ.
  7. Gingy

    Cheapest Courier service eka mokdda? Long distance

    lokuwata na ban, COD wage nam api yawanne sl post witharai, mokada adu kule un ehema තැපැල් මහත්තයා තරහ කරගන්න බැරි නිසා return karanawa adui. phone off karan hitiyath godak office walin un inna than dannawa. curriror unta saddayak dammama return neh strike kaleta nam hikenawa ithin
  8. Gingy

    Cheapest Courier service eka mokdda? Long distance

    ow koombiyo eka man inna paththen hamadama yanawa, uu dumak ehema dannath hitapu gaman set wenawa,pickup ekak kiwwoth payak athulatha mokek hari awith aran yanawa,office ekata 8km withara thiyenawa unge thana. okkoma wela galle unge office eke idala 10 km thiyena ape gedarin ganna enna puluwan...
  9. Gingy

    Cheapest Courier service eka mokdda? Long distance

    COD nam labama SL Post
  10. Gingy

    කොහොමද online selling business එකක් පටන් ගන්නේ

    හොද ප්‍රඩක්ට් එකක් හොයාගන්න. BR ඕන නෑ මුලින්
  11. Gingy

    ඔෆිස් වලදි / රටවල් වලදි ප්‍රශ්න කියාගෙන එන උන්

    අහ‍ං ඉදපන් උපදෙස් දෙන්න, එක එකාට බනින්නෙපා. අහං ඉදපන්
  12. Gingy

    ෆයිවර් කරන උඹලට කොයින්ද මේවා පොන්නයෝ...!

    me seller innawa nam kiriye, apita balanna ewapallako oya niruwath photo. adhyapanika katayuththak sadaha
  13. Gingy

    ෆයිවර් කරන උඹලට කොයින්ද මේවා පොන්නයෝ...!

    සාක්ශි නැතුව විස්වාස කරන්න අමාරුයි (මොකුත් නැහ්? අත්වැඩට ගන්න ජාතියක්?)
  14. Gingy

    ෆයිවර් කරන උඹලට කොයින්ද මේවා පොන්නයෝ...!

    පාස්පෝට් එඩිට් කරන එක නම් ෆෝජරිනෙ බං ඒක සාධාරණයි
  15. Gingy

    අප නිවසේ පැවැත්වූ ධර්ම දේශනාව සහ දානමය පිංකම - පින්තුර කීපයක්

    තොප නිවස ඉතාමත් දැකුම්කළුයි... කෑම ඇස පිනවයි... පිංකම විශිෂ්ටයි... තෙමේ රහ මෙර පානයට වර වර යැයි තෙපලන්නා සේ.... පින්කමක් සඳහා ආරාදනා නොකරන්නේ, තොපට පෙර අප පින් පුරා සුගතිය අත්කරගනීයැයි බියෙන්ද?
  16. Gingy

    Plaza හෝටලේ වලිය 💥💥💥

    wahana block unoth thawa aluthen ena ekek hari miss wenawane bn, athule eka aapu modakamata innawane yanna baruwa.

    No contents