එල මචන්.. Thanks for sharing..
අර Rebecca Black ගෙ සීන් එක නම් හෙන චාටර්.. ඒක ගැන වෙනම විස්තරයක් Wikipedia එකෙත් තියෙනවා..
ඒ සින්දුව තමයි දැනට You Tube එකේ Most Disliked Video එක (Over 3 Million dislikes) සහ Most Commented Video එක..
Comments වැඩි නිසා දැන් comments දාන එක Disable කරලා තියෙන්නේ..