කලින් පොස්ටුව දාන්න යනකොටම site එක down උනානේ...
සස්ලිට් අයියේ...,
ගීතයට ඔබේ පෙරවදන කන වැකෙනා ඇසිල්ලේ..,
මට නොදැනීම මගේ නෙතින් කදුළු බිඳක් ගලා ගියේ...
බොහොම ස්තුතියි අයියේ..,
වේදනාකාරී උනත් ඒ හැගීමට මම ආසයි.., නමුත් මගේ ඇස් පනාපිටම වෙන කෙනෙක් එයාගේ සුවඳ විදිනවා දකිනකොට තමයි දරාගන්න අමාරු...