thanx macho...
TV එකේ යන්නෙත් මේකමයි මචන්!!! TV එකේ අහද්දී sound වෙනස් වෙනවනේ.., ඒ හින්දා වෙන්න ඇති වෙනසක් තේරෙන්නේ!!!
සිංහල එකේ vocal variations ලෙසටම තියෙනවා!!! එකයි ගති...
ඔව් මචං.., අමුතුම ගතියක් තියෙනවා එකේ!!!
ආ එකට මොකෝ මචං!!!
ඉතිං කොහොමද.., අයෙත් get එකක් තියමු නේ ළඟදීම...