Ayoooooo..:growl::growl:මම නම් මේ දවස් ටිකේ එලකිරි එක පැත්තේ ආවේ නෑ..අනේ ඔන්න මමනම් මෙතන උනු දේවල් දන්නේත් නෑ.මම කාටවත් මුකුත් කීවෙත් නෑ...මේ සිද්දිය දන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් මට පී.එම් එකකින් වත් විස්තරේ කියන්නකෝ..එතකොට අපිටත් මේකේ ඉන්න කස්ටියගේ හොද කස්ටිය නරක කස්ටිය අඳුරගන්න පුලුවන්නේ...මම...