1. ගයාන් ලක්මාල්

    RANK STRUCTURE OF SL ARMED FORCES

    You must spread some Reputation around before giving it to SHEHAN_GIWANTHA again. නියම තොරතුරු ටිකක්. දැනුමට තවත් දෙයක් එකතු උනා
  2. ගයාන් ලක්මාල්

    බස් වල වැඩට යන්න අමාරු නිසා TVS wego එකක් ගන්න හිත&#

    මගේ අම්මියෝ....... ඔයාල රන්ඩුවෙන්න එපෝ...... මගේ අම්මියෝ....... ඔයාල රන්ඩුවෙන්න එපෝ...... comment කරපු හැමෝටම ස්තුතියි. මම ඉල්ලපු උදව්ව මට ලැබුනා. මම හැමෝගේම අදහස් අගය කරනවා. හැමදේකම ගන්න දෙයක් තියෙනවා. මම මේ හැම කරුනක්මත් සැලකිල්ලට ගන්නවා සැමටම ස්තුතියි!
  3. ගයාන් ලක්මාල්

    බස් වල වැඩට යන්න අමාරු නිසා TVS wego එකක් ගන්න හිත&#

    මේවා brand new ද එන්නෙ? කොහෙද තියෙන්නෙ? මගේ මුදලට හා උවමනාවට මේ series එකේ වෙන මොනවද තියෙන්නෙ?
  4. ගයාන් ලක්මාල්

    බස් වල වැඩට යන්න අමාරු නිසා TVS wego එකක් ගන්න හිත&#

    ඔයාගෙ කථාව ඇත්ත. ස්කූටර් එක මට පදින්න හරි ලේසියි නිසා තමයි ඒ ගැන හිතුවෙ.
  5. ගයාන් ලක්මාල්

    බස් වල වැඩට යන්න අමාරු නිසා TVS wego එකක් ගන්න හිත&#

    thank u machan, මම හොයන්නම් ඒ ගැනත්. ස්තුතියි නැවතත්!
  6. ගයාන් ලක්මාල්

    බස් වල වැඩට යන්න අමාරු නිසා TVS wego එකක් ගන්න හිත&#

    බස් වල වැඩට යන්න අමාරු නිසා TVS wego එකක් ගන්න හිත&# බස් වල වැඩට යන්න අමාරු නිසා TVS wego එකක් ගන්න හිතෙනවා‍. leasing කරල. මේකේ drum break එක 205,500 disk break 216,900 drum break එකේ අලුත් එකක් තියෙනවා refresh කියල ඒක 210,900‍ උදේ හවස km 30 ක් 40 ක් විතර දුවන්න තියෙනවා, මට...
  7. ගයාන් ලක්මාල්

    මහාරාජා -සිරස

    මහා රාජා group එක හොදද?
  8. ගයාන් ලක්මාල්

    මහාරාජා -සිරස

    ඇයි එහෙම කියන්නේ? BUMP දාපු හැමෝටම ස්තුතියි
  9. ගයාන් ලක්මාල්

    මහාරාජා -සිරස

    සිරස tv එකේ දානවා නේද මහාරා‍ජා එකේ vacancy වලට call කරනවා කියල. දාපු කෙනෙක් ඉන්නවාද? මහාරාජා එකේ වැඩකරන අයත් ඉන්නවාද?
  10. ගයාන් ලක්මාල්

    හෙට Open University එක ඇරලද?

    ඇයි බං නමේම තියෙන්නෙ ඇරල කියන තේරුම නොවැ

    No contents