"රාජ මාලිගේ" ගීතය අධිකරණයට
මේ දිනවල බොහෝ ජනප්‍රියත්වයට පත් රෙඩ් නම් ගායකයා විසින් ගායනා කරන "රාජ මාලිගේ" ගීතය සම්බන්ධව ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව වාර්තා වේ. පරෙවියා වගේ රාජ මාලිගේ ගීතය 1968 වර්ෂයේදී රේඩියෝ සිලෝන් ගුවන් විදුලි සේවය සඳහා ෆ්‍රෙඩි සිල්වා විසින් ගායනා කරන ලද...