1. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    වැඩේ තියෙන්නෙ ඔය අයින් කරපුව අයකරගන්නෙ කොහොම ද කියන එක තමයි. 3/2 ආවොත් සිරා අංකල්ටත් සොරි තමයි :lol::lol:
  2. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අහ ඒ කාලෙ නංගිලව බලන්න බබා යනව ඇති එහෙනම්
  3. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    නෑ මං හිතන්නෙ. බබාගෙ බොරු ද කොහෙද :lol::lol:
  4. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කඩුවෙල කොහොම වුණත් අනිත් පැතිවල පාතාලය තියෙනව ද එච්චර ලොකුවට?
  5. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    පරිසමින් යන්න. නැත්තම් ඉතින් හිමවලට ගැලපෙන ටයර් තියෙනව නේද?
  6. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔව් කොයි පැත්තෙත් ඒ වගේ ඒවට ප්‍රසිද්ධ තැනි තියෙනවනෙ.
  7. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අහ එහෙම ද? දැන් ඉතින් කට්ටියත් නැහැනෙ නේද? ඉස්සර හිටිය වගේ ගොඩක් ඉන්නවනම් තමයි ඒක හරියන්නෙ.
  8. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    හැමතැන ම එහෙම නැහැනෙ. එක එක ප්‍රදේශවල ඉතින් කේස් තියෙනවනෙ.
  9. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :yes::yes: හොඳ පියාඹන්න හැකි ආත්මයකට සප් එකක්.
  10. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :lol::lol: දැන් හෝගාල පඩි වැඩිකරනව කට්ටියගෙ.
  11. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    බබාටනම් අද සඳමෝල් වෙලා වගේ තමයි. නංගිලමයි සිහියට එන්නෙ :lol::lol:
  12. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :shocked::shocked: ඒ මොක ද ඒ?
  13. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    රෝස් කෑමක් කන්න උගුලක් අටවන්න හැදුවෙ
  14. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    පරිසමින් ගිහින් එන්න.
  15. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අද නිවාඩු දවස කියනවනෙ.
  16. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔය පැත්තෙ නම් දාල පාතාලය වගේ එකක් දාල සර්ච් කරන්නකො :lol:
  17. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අනිත් මාමිල ගේම දෙන්න යන්නෙ එයාට. අර පක්ෂවලින් අයින් වෙලා අනිත් පක්ෂවලට යනව.
  18. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    හෙන්දිරික් ආත නාන එක ද වැඩේ?
  19. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :lol::lol: සීයට ඔහොම කරන එක පවුනෙ.
  20. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ගානට ඇති රෝස් කරල ගන්න පුළුවන්.

    No contents