1. Malinga

    inbox full lu

    inbox full lu
  2. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අද රෑට ත්‍රේඩ් එක දායි. කට්ටියට අවුලක් නැහැනෙ? වෙලාව පීඑම් කරයි අසහන මල්ලි
  3. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    පීඑම් කළා. බලන්න
  4. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඩොඩො රෑ වෙලා ඉන්නව නේද?
  5. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    තව පොඩ්ඩකින් දැනුවත් කරයි. :)
  6. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :lol::lol: පොඩි එකාගෙ ගෙදර ගාවට සෙට් කරල, ගෙදර අම්මල තාත්තල නිදාගෙන ඉන්න වෙලාවක ගහන්න. මොක ද එයාල දැනගන්න එපායෙ
  7. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මේකෙ වෙලාව දාන්න එපා. කට්ටිය ගොඩක් අද දානවට කැමතියි වගේ. කොහොමත් 20 පන්නන්න නැතුව ඉන්නවනම් අද දාන්න වෙනව. අද වෙලාවක් සෙට් කරල පීඑම් කරන්න. උපුල්ගෙන් අහල බලන්න.
  8. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :lol::lol: එහෙනම් නිදාගන්න වෙන්නෙ නෑ
  9. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    හැබැයි පුතේ ගෙරෙවුවෙ නැත්තම් තමයි :lol::lol:
  10. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    https://www.youtube.com/watch?v=488FJpzYjFU
  11. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :yes::yes: මේ ටිකේනම් හැබැයි හවස තමයි තිබුණෙ. බලමු අද ඉතින්
  12. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එළ එළ :) අද ඒ වෙලාවට වහින එකක් නැහැනෙ. සාමාන්‍යයෙන් හවස වහින නිසා ඒ ගැනත් පොඩ්ඩක් බලන්න වෙයි.
  13. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එළ එළ බලමු එතකොට කටිටයගෙ අදහස :)
  14. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    බලමු නේද. 5 කලින් කට්ටිය නැතිවෙයි නේද? ගොඩක් පෝස්ට් දාපු අය ත්‍රේඩ් එකේ රෑ වෙලානෙ එන්නෙ. හැබැයි සෙනසුරාද නිසා කියන්න බෑ කට්ටිය එයි ද කියල වේලස්සනින්. ඔයාට විතරක්නම් අවුල් වෙන්නෙ මං ඔයාට ටැග් 2 අරගෙන තියන්නම්. මං ටැග් ගන්නෙ නැහැනෙ.
  15. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :yes::yes: හෙට වෙනකන්නම් යන්න බැරිවෙයි. අද රෑ තමයි දාන්න වෙන්නෙ. නැත්තම් 20 පනියි. රෑට එන සෙට් එක චැට් කළ ගමන්. රෑ 8 වගේ දැම්මොත් ගොඩක් අය ඉන්නව නේද? අහල බලමු අනිත් අයගෙ අදහස්.
  16. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    බලමු දැන් උපුල් මාම දෙයිනෙ සප් එක :)
  17. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අහල දාන්න ඕන දේවල් අසහනට දුන්නම් දායිනෙ. අසහනට පුළුවන් වෙලාවක් කට්ටියට කිවුවනම් හරි නේද?
  18. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඒකනෙ වැඩේ. කටුස්ස සාමාන්‍යයෙන් එහෙම නෑවිත් ඉන්නෙ නැහැනෙ
  19. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අනේ මන්ද. අසහන මල්ලි ඊයෙ හිටියනෙ.
  20. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    තාම බැලුවෙ නෑ

    No contents