1. නැකැත් රාල

    EK Married Club-14

    ඔව් ඔව් මල්ලිව නිවාඩු යවන්න ඕන සම්පුර්ණයෙන්ම..:yes:
  2. නැකැත් රාල

    EK Married Club-14

    මම ඒ පෙරේතයට පිල්ලියක් යවලා තියන්නේ තව ටිකකින් බදු පැකට් වෙයි.
  3. නැකැත් රාල

    EK Married Club-14

    ඔව් ඕවත් කිලි නමුත් ප්‍රභල මට්ටමේ ඒවා නෙමෙයි. ගොඩක් බලගතු යන්තර පලන්දිනවානම් ඔය කබිලිත්තේ වගේ යනවනම් මේ විදිහට පෙ වෙන්න පුලුවන්නම් හොඳයි. නැත්තන් සඳුන්,පොල් කිරි සහ අමුකහ කැල්ලක් කුඩාවට කපලා දාලා එක හොඳින මිශ්‍ර කරලා කිලි හර මාත්‍රයකින් මතුරලා වතුරට කලවම් කරලා නාගත්තම කිල්ල කැපෙනවා.
  4. නැකැත් රාල

    EK Married Club-14

    සියලුම කුර සතුන්ගේ මාංශ මොණර හා ඉත්තෑ මස් මෝර හා මඩු මාළු/කරවල අළු කෙසෙල්, අළු පුහුල්, මඩු දළු වැදු ගෙයි කිල්ල - මාස තුනයි ඔසප් කිල්ල - දින තුනයි මරණ කිල්ල - මාස තුනයි මල්වර කිල්ල - අවම මාස තුනයි
  5. නැකැත් රාල

    EK Married Club-14

    ඔව් ගිය දවසක ඔය ගල් තලාව හොයාගන්න බලන්න.. ඔව් ඕක ලියලා විස්තර කරන්න අමාරුයි..:dull: එක පාරක් බලන්ගොඩ ආනන්ද මෛත්‍රී ගාමුදුරුවන් භාවනා කරනකොට ඔලුවේ කැක්කුමක් එනවලු. එතකොට ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ උපදෙස් ගත්තේ හිමාලයේ යෝගී වරයෙකුගේන්ලු. උන් වහන්සේ ඉන්දියාවට වැඩලා මේකැ කිව්වම ඒ යෝගී වරයා නාසයට...
  6. නැකැත් රාල

    EK Married Club-14

    දවසක කියා දෙන්නම්..
  7. නැකැත් රාල

    EK Married Club-14

    :lol::lol::lol::lol::lol: භාවනාව පටන් ගන්න කලින් හොඳ හුමක් අරන් පිට කරන්න එ හුස්ම පිට වෙනකොට එකේ දිග ගැන දල අදහසක් ගන්න. ඕම කියන එක අවුම් කියන විදිහටයි ශබ්ධ වෙන්නේ ඔයාගේ හිසමේ දිග ප්‍රමාණයෙන් කාලක් "අ" ශබ්ධය නගන්න එතකොට පපුව ප්‍රදේශය කම්පනය වෙනවා තේරෙයි ඊළඟට "වූ" ශබ්ධයට මාරුවෙන්න පපුවේ තිබ්බ...
  8. නැකැත් රාල

    EK Married Club-14

    ඔව් ඔයවගේ සින් තියනවා. කටවරද්දගෙන යන්න බැරි වුන සින් එහෙම අම්බානක තියනවා.
  9. නැකැත් රාල

    අපි වෙනුවෙන් අපි ආරම්භය

    න කාලයක් තිස්සේ තිබ්බ අදහසක්.. කලින් මේ ගැන කිරියෙම කතා කළා
  10. නැකැත් රාල

    EK Married Club-14

    :lol::lol::lol:
  11. නැකැත් රාල

    EK Married Club-14

    කමක් නැ. මිනිත්තු 24කත වඩා කරන්න එපා. ඒ වගේම අවුම්(ඕම) ශබ්ධය බෙදා ගෙන කම්පනය කරන්න ඕන.
  12. නැකැත් රාල

    EK Married Club-14

    කර්මය තමයි.. ගිය ආත්මෙක කාගේ හරි කකුලක් කඩලා ඇති. නැත්තන් පුජකයෙක්ට හරි හාමුදුරු කෙනෙක්ට හරි පයින් ගහලා ඇති.
  13. නැකැත් රාල

    EK Married Club-14

    ඔව් කරලා බලන්න හැබැයි කරන්න කලින් ටිකක් කියන්න ගුරු උපදෙස් ඕනේ වැඩේට.:yes:
  14. නැකැත් රාල

    EK Married Club-14

    ඔව් අෆ්ෆා.. එ මොකක්ද සින් එක?
  15. නැකැත් රාල

    EK Married Club-14

    හැබැයි මචන් භාවනාවෙන් උණ යටපත් කරන එක නම් සාර්ථකයි.. :yes:
  16. නැකැත් රාල

    EK Married Club-14

    තුවාලේ සනීප වුනාට කකුලේ එ හරියේ සෙන්සස් නැ අක්කේ එ නිසා වැදිලා තුවාල වුනත් වෙලාවකට මම දන්නේ නැ. එහෙම සින් එකක් වුනේ. :dull:
  17. නැකැත් රාල

    EK Married Club-14

    ඔව් මචන් මමත් ජොබ් කරපු කාලේ ඔහොම තමයි. දැන් නම් එ ගතිය ටිකක් අඩුයි. එත් සමහර ක්ලයන්ට්ලාගෙන් ඉඳලා හිටලා පිස්සු කෝල්ස් එනවා පිස්සු ප්‍රශ්න අහලා. එ වගේම සමහර ජීවිතේට අඳුනන්නේ නැති මර්සිපාලලා නම්බර් එක fb එකෙන් දැකලා හඳහන ෆෝන් එකෙන් කියලා පලාපල අහනවා.. එ වගේ කෙස් ඇරුනම වෙන අවුලක් නැ.
  18. නැකැත් රාල

    EK Married Club-14

    න අක්කේ මට වෛරස් උණක් නෙමෙයි. කකුලෙන් විෂබිජයක් ගිහින්.

    No contents