1. rolecoaster

    පබාට ගහන්න 2500/- යි !

    පබාට ගහන්න 2500/- යි ! පබාගේ සැමියාට ඇපය රුපියල් 2500යි පාර්ලිමේන්තු මන්ති‍්‍ර උපේක්ෂා ස්වර්ණමාලීට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊට අදාළ නඩුව ගංගොඩවිල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයේදී අද විභාගයට ගත් අවස්ථාවේදී පොලිස් අත්අඩංගුවේ සිටි ඇයගේ සැමියාට අද අධිකරණය මගින් ඇප ලබා දී තිබේ. රුපියල් 2500 ක...
  2. rolecoaster

    අරාබි ලෝකය කළඹන උද්ඝෝෂණ රැල්ල

    අරාබි ලෝකය කළඹන උද්ඝෝෂණ රැල්ල ලිබියාවේ සිට බහරේනය දක්වාත් මොරොක්කෝවේ සිට ජෙබුටි දක්වාක් වන අරාබි රාජ්‍යය නායකයින් වෙත එළ්ලව ඇති ජනතා උත්ඝෝෂණ රැල්ල මේ වන විට කිසිදා උත්ඝෝෂණයක් නොපැවති සෞදි අරාබිය කරාද ගමන් කරමින් පවතින බවක් පෙන්නුම් කරයි. ලිබියාව;- අල්ජසීරා රුපවාහිනී වාර්තාවලට අනුව 15 දෙනෙකු...
  3. rolecoaster

    Extreme hail attack

    When nature decides to shoot it all to smithereens it uses giant ice bullets. Extreme hail is probably the most dangerous and life-threating weather event for those unlucky enough to be in the open. It leaves fist-sized dents in the sheet metal, destroys windshields and comes down with a force...
  4. rolecoaster

    Hina

  5. rolecoaster

    YAS MARINA - NEW FORMULA I CIRCUIT IN ABU DHABI

    YAS MARINA - NEW FORMULA I CIRCUIT IN ABU DHABI
  6. rolecoaster

    ටියුනිශියාවේ හිටපු නායකයාට අසාධ්‍යයි

    ටියුනිශියාවේ හිටපු නායකයාට අසාධ්‍යයි තනතුරෙන් පහවුනු ටියුනිශියාවේ ජනධිපති බෙන් අලි මුහුණ දුන් හදිසි හදවත් අමාරුවකින් සිහි සුන් තත්වයට පත් වී ඇති බව සවුදි අරාබියෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි. 74 හැවිරිදි බෙන් අලි මේ වන විට බරපතල තත්වයේ පසු වන බවත් ඔහුගේ තත්වය සුව අතට හැර්මේ ඉඩකඩ අවම බවත්...
  7. rolecoaster

    අරක්කු බෝතල් 15ක් අරගෙන සිරිපාදේ කරුණා කරල&#35

    අරක්කු බෝතල් 15ක් අරගෙන සිරිපාදේ කරුණා කරල&#35 හැටදෙදෙනකුගෙන් සමන්විත තරුණ පිරිසක් අධික ලෙස බීමත්ව අරක්‌කු බෝතල් 15 ක්‌ ද රැගෙන ශ්‍රී පාදය කරුණා කිරීමට යමින් සිටියදී වෙරි හිඳෙනතුරු නාවලපිටිය පොලිසිය ඉදිරිපිට දණගසාගෙන සිටීමට සිදුවී තිබේ. නාවලපිටිය මල්ලන්ද පාලම අසල මහවැලි ගඟේ අශෝභන ලෙස කෑකෝ...
  8. rolecoaster

    දැරියකට මරු කැඳවූ ‘රි-ෆ්‍රෙෂ් ඔරේන්ජ් තහන&#351

    දැරියකට මරු කැඳවූ ‘රි-ෆ්‍රෙෂ් ඔරේන්ජ් තහන&#351 ‘රිෆෙෂ් ඔරේන්ජ්’ නැමැති පැණි බීම වර්ගය අලෙවි කිරීම තාවකාලිකව තහනම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. අලෙවිය සඳහා ඇති අදාළ බීම වර්ග සියල්ලම මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් විසින් තමන්ගේ බාරයට ගැනීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂ...
  9. rolecoaster

    A good Wife Can Balance your Life

  10. rolecoaster

    NATURE OF AUSTRIA

    NATURE OF AUSTRIA
  11. rolecoaster

    Lions wedding ...!

    :D
  12. rolecoaster

    දැනුයි ඇඟට ලේ ටිකක් ඉනුවේ !

    දැනුයි ඇඟට ලේ ටිකක් ඉනුවේ !
  13. rolecoaster

    දළදා වතුර

  14. rolecoaster

    World's Most Expensive Commercial

    zr2uw79W_0c the world's most costly advertisement and the winner of this year's best ad of the world. it took 606 takes and re-takes to make this commercial and the total cost was $6.2 million for this 90 second commercial. everything is real. no graphics used.
  15. rolecoaster

    රිදුනද රත්තරන් ...!

    රිදුනද රත්තරන් ...! for your comments !
  16. rolecoaster

    ඔබේ ශරීර කාල සටහන

    ඔබේ ශරීර කාල සටහන Organ timings....
  17. rolecoaster

    'ආදරණීය සැමියා' සොයා පොලිස් මෙහෙයුම් ඇරඹේ

    'ආදරණීය සැමියා' සොයා පොලිස් මෙහෙයුම් ඇරඹේ ආණ්ඩු පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනී උපේක්ෂා ස්වර්ණමාලි මහත්මියට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇගේ සැමියා අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ ක්‍රියාත්මක බව මිරිහාන පොලීසිය පවසයි. ඇයගේ ප්‍රකාශයට අනුව මෙම පහරදීමට සිය සැමියා සම්බන්ධ බවට හෙළි වී ඇති බව මිරිහාන...
  18. rolecoaster

    බහරේනයත් ඇවිලේ

    බහරේනයත් ඇවිලේ බහරේන් හි මනමා අගනුවරට රැස්ව සිටින ජනතාව එරට පාලනයේ වෙනසක් ඉල්ලා උද්ඝෝෂණයේ නිරත වන බව විදෙස් වාර්තා සඳහන් කර සිටියි. උද්ඝෝෂකයන් සහ පොලීසිය අතරල ඇති වූ ගැටුම්වලින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබෙන අතර බහරේනයේ හමාඞ් රජුගේ පාලනයේ වෙනසක් ඉල්ලා ජනතාව විථි බැස ඇත්තේ දැනට දින 3ක සිටය...
  19. rolecoaster

    ලංකාවේ බටහිර තීරයේ අස්වාභාවික වෙරළ ඛාදනය

    ලංකාවේ බටහිර තීරයේ අස්වාභාවික වෙරළ ඛාදනය ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ තීරය අස්වාභාවික ලෙස ඛාදනය වන බව වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි. වැල්ලවත්ත, බම්බලපිටිය, රත්මලාන, වෙඩිකන්න ප්‍රදේශවල මේ තත්ත්වය දක්නට ලැබන බව වෙරළ සංරක්‍ෂණ එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. සාමාන්‍යයෙන් මෝසම් නොමැති වලාල කාලයේ...
  20. rolecoaster

    ක‍්‍රිකට් ලෝක කුසලාන ආරම්භය අද ඩකා නුවරද&#3539

    ක‍්‍රිකට් ලෝක කුසලාන ආරම්භය අද ඩකා නුවරද&#3539 අද පස්වරුවේ බංග්ලාදේශයේ ඩකා නුවර බංගබන්ධු කි‍්‍රඩාංගනයේදී ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ සමාරම්භක උත්සවය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සියලූ කටයුතු මේ වනවිට සූදානම් කර තිබෙන බව එරටින් ලැබෙන වාර්තා පවසයි. බංග්ලාදේශ අගමැතිනී ෂීක් හසීනාගේ...

    No contents