1. rolecoaster

    සංචාරයට හොඳම රටවල් අතර ශ‍්‍රී ලංකාව මෙවර&#3501

    සංචාරයට හොඳම රටවල් අතර ශ‍්‍රී ලංකාව මෙවර&#3501 බි‍්‍රතාන්‍යයේ පලවන ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පත විසින් 2011 වසරේ ලොව පුරා සංචාරකයන් අතර ඉහළ ආකර්ශණයක් සහිත රටක් ලෙස ශී‍්‍ර ලංකාව නැවතත් නම්කර තිබේ. ලෝක කුසලාන කි‍්‍රකට් තරග නැරඹීම, ලොව උසස්ම තේ රස බැලීම, සුන්දර වෙරළ තීර ඇතුළු සංචාරකයන් ආකර්ශනය කර ගන්නා...
  2. rolecoaster

    අපරාදෙ අලුත්ම කාරෙක

    අපරාදෙ අලුත්ම කාරෙක Toyota camry - decompose !
  3. rolecoaster

    Toyrota

    Toyota Camry Disposal
  4. rolecoaster

    how to protect eyes form computer screen

    Hi, this could be help to you This is the most common complaint...and is known as computer vision syndrome. basically its the symptoms with signs. So the symptoms you are having is dry eye and some ocular signs.I hope you have gone through detailed eye examination. Dim the Glare Glare is...
  5. rolecoaster

    ලන්ඩන් කොටස් වෙළඳපොලට ලංකාවේ මෘදුකාංගයක&

    ලන්ඩන් කොටස් වෙළඳපොලට ලංකාවේ මෘදුකාංගයක& ලන්ඩනයේ කොටස් වෙළඳපොලෙහි පරිගණක ජාලය කි‍්‍රයාත්මක කිරීම සඳහා වන මෘදුකාංගය ශී‍්‍ර ලාංකික සමාගමක් වන මිලෙනියම්අයිටී විසින් නිපදවා තිබේ. එය හඳුන්වාදීම ඊයේ සිදුවිය. එමඟින් වඩාත් හොඳ පරිගණක තාක්‍ෂණික කි‍්‍රයාකාරීත්වයක් හා කොටස් වෙළඳපොල් ගණුදෙනුකරුවන්ට උසස්...
  6. rolecoaster

    එල වීඩියෝ එකක් ඔනිද ?

    එල වීඩියෝ එකක් ඔනිද ? PM me... for below video. rep ++
  7. rolecoaster

    The Longest Nonstop Flight In The World

    Singapore Airlines Flight 21 is the longest regular scheduled non-stop flight in the world. It flies from Newark Liberty International Airport to Singapore Changi Airport, covering about 10,000 miles still air distance in about 18½ hours flight time. It is operated by an Airbus A340-500. Its...
  8. rolecoaster

    බෞද්ධ නම් ඇති පාසැල් විනාශ කිරීමේ කුමන්ත&#8205

    බෞද්ධ නම් ඇති පාසැල් විනාශ කිරීමේ කුමන්ත&#8205 බෞද්ධ නම් වලින් පැවතෙන පාසැල් හි අර්බුද ඇතිකිරීමේ සැලැස්මක් ඇති බව අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතා පවසයි. බෞද්ධ මහා සම්මේලනයේ පැවති උත්සවයකදී මෙම භයානක කුමන්ත‍්‍රණයේ තොරතුරු ඔහු හෙළිකර ඇත. එමනිසා බෞද්ධ නම් සහිත පාසැල් රැකගැනීමට බෞද්ධයින් හා...
  9. rolecoaster

    රොනාල්ඩෝ පාපන්දුව අතහරියි

    රොනාල්ඩෝ පාපන්දුව අතහරියි 34 හැවිරිදි සුප්‍රකට බ්‍රසිල පාපන්දු ශූයෙකු වන රොනාල්ඩෝ සිය පාපන්දු දිවියෙන් සමුගැනීම අද නිල වශයෙන් ප්‍රකාශයට පත්කළේය. රොනාල්ඩෝ බ්‍රසීලියානු පුවත්පතකට මේ පිළීබඳව ප්‍රකාශ කර තිබුනි. ඔහු එම පුවත්පතට ප්‍රකාශ කර ඇත්තේ තවදුරටත් ක්‍රීඩාකිරීමට තමාගේ හදවතට අවශ්‍ය වුවද ශරීරයට...
  10. rolecoaster

    ශ‍්‍රී ලංකා-නෙදර්ලන්ත තරගය පල්ලෙකැලෙන් හ

    ශ‍්‍රී ලංකා-නෙදර්ලන්ත තරගය පල්ලෙකැලෙන් හ එළැඹෙන ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකාවට ඇති මුල්ම පුහුණු තරගය වන නෙදර්ලන්තය සමඟ එක්දින තරගය පල්ලෙකැලේ ක්‍රිඩාංගණයෙන් හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයට ගෙනයෑමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන්...
  11. rolecoaster

    ඊජිප්තුවේ අර්බුද මැද තානාපති අංශ අයුධ බි&#3523

    ඊජිප්තුවේ අර්බුද මැද තානාපති අංශ අයුධ බි&#3523 තම රටේ පවත්නා දේශපාලන අර්බුදය මැද සමහර තානාපති අංශ රට තුළට ගිනි අවි හා සන්නිවේදන උපකරණ ගෙන ඒමට ප්‍රයත්න දරන්නේ යැයි ඊජිප්තු විදේශ අමාත්‍යාංශය චෝදනා කර සිටියි. කයිරෝවේ පිහිටි සමහර විදේශ තානාපති කාර්යාල තානාපති වරප්‍රසාද හා මුක්තිය භාවිතා කරමින්...
  12. rolecoaster

    රතුකුරුසයට ගොස් ක‍්‍රිස්තියානියට ගිය සය&

    රතුකුරුසයට ගොස් ක‍්‍රිස්තියානියට ගිය සය& ඇෆ්ගනිස්ථානයේ රතු කුරුසයේ වැඩකළ සයිඞ් මුසා ඉස්ලාම් ආගම අතහැර ක‍්‍රිස්තියානි ආගම වැළදගැනීම ෂාරියාර් නීතියට අනුව බරපතල අපරාධයකි. ස්ත‍්‍රියක් මරාදැමීමට පුරුෂයෙකුට නීතියෙන් අවසර ඇතත් ෂාරියාර් නිතය අනුව ඉස්ලාම් ආගම වෙනස් කිරිමට නොහැක. ඉස්ලාම් ආගම ලෝකයේ...
  13. rolecoaster

    ජැකොලයින් රෙදිත් ගලවයි

    ජැකොලයින් රෙදිත් ගලවයි ජැකොලයින් ෆර්ඩිනැන්ඞ්ස් රංගනයෙන් දායකවූ ‘මර්ඩර් -2’ චිත‍්‍රපටයේ ඇය සම්පූර්ණයෙන් නිරුවත් රංගනයක යෙදෙන ජවනිකා ඇතැයි යන රාවයත් සමග මේ දිනවල මුළු බොලිවුඩයම කැළඹී ඇතැයි වාර්තා වේ. අවශ්‍යතාවය වෙනුවෙන් නිරුවත් දර්ශනයක රඟපෑමට තමන් සූදානම් බවට ජැකොලයින් මාධ්‍යට ප‍්‍රකාශ කිරීමත්...
  14. rolecoaster

    ලෝක එක්දින ශ්‍රේණිගත කිරීම්වල ලංකාවට 3 වැ&#350

    ලෝක එක්දින ශ්‍රේණිගත කිරීම්වල ලංකාවට 3 වැ&#350 පසුගිය දන අවසන් වුනු එක්දින තරඟාවලියෙන් ශී‍්‍ර ලංකාව වෙතින් එක්දින තරග පරාජයක් ලැබූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ජාත්‍යන්තර කි‍්‍රකට් සම්මේලන එක්දින දර්ශකයේ බංග්ලාදේශයට වඩා පහළ මට්ටමකට පැමිණ තිබේ. බංග්ලාදේශ කණ්ඩායම පසුගිය කාලය තුළ දැක්වූ දස්කම්ද ඊට...
  15. rolecoaster

    ‘කාර්ගිල්ස් අරක්කු’

    ‘කාර්ගිල්ස් අරක්කු’ මේ වන විට අයිස්කී‍්‍රම්, කිරි නිෂ්පාදන, විස්කෝතු හා පළතුරු නිෂ්පාදන කටයුතුවල යෙදී සිටීන කාර්ගිල්ස් ලංකා සමාගම දේශීයව මත්පැන් නිෂ්පාදනය කිරීමේ කාර්යයට පිවිසීමට තීරණය කර තිබේ. ඒ සඳහා කාර්ගිල්ස්හි අනුබද්ධිත මිලර්ස් බෲවරිස් ලිමිටඞ් විසින් රු. මිලියන 1425කට මැකලම් බෲවරීස් ලංකා...
  16. rolecoaster

    ලෝක කුසලාන ටිකට් අද සිට

    ලෝක කුසලාන ටිකට් අද සිට එළැඹෙන ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ මෙරට පැවැත්වීමට නියමිත තරග සදහා මුදල් ගෙවා වෙන්කරවා ගත් ප‍්‍රවේශ පත‍්‍ර අද සිට නිකුත් කරන බව ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ මෙරට තරග අධ්‍යක්ෂ සුරාජ් දන්දෙණිය මහතා පවසයි. කොළඹ මෙට්ලන්ඞ් පෙදෙසේ පිහිටි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතන...
  17. rolecoaster

    ෆොන්සේකා වෙනුවට කැටගොඩ ගැසට් කෙරේ

    ෆොන්සේකා වෙනුවට කැටගොඩ ගැසට් කෙරේ බන්ධනාගාරගතව සිටින ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ නායක සරත් ෆොන්සේකාගේ හිස්වූ මන්ත‍්‍රී අසුන සඳහා කොළඹ දිස්ති‍්‍රක්කයට නම් කර තිබූ ලක්ෂ්මන් නිපුණආරච්චි වෙනුවට ජයන්ත කැටගොඩගේ නම ගැසට් මගින් ප‍්‍රකාශයට පත් කිරීම සදහා රජයේ මුද්‍රණාලය වෙත යවා තිබේ. අද පෙරවරුවේ...
  18. rolecoaster

    ලෝක ආහාර මිලේ ඉතිහාසයේ ඉහලම අගය දැන්

    ලෝක ආහාර මිලේ ඉතිහාසයේ ඉහලම අගය දැන් ලෝක ආහාර මිලේ ඉතිහාසයේ ඉහලම අගය දැන් 2011 වසර ආරම්භයේදීම මෑත ඉතිහාසයේ ලෝකයේ ආහාර මිල ඉහළම අගයට පැමිණ ඇති බව ජගත් සංවිධානය පවසයි. ඇමරිකාවේ හිම කුණාටු සහ ඕස්ටේ‍්‍රලියාවේ ගංවතුර වැනි හේතු නිසා එම තත්ත්වය වඩාත් උග‍්‍ර විය හැකි බවය එමගින් තවදුරටත් සඳහන් කර...
  19. rolecoaster

    නාස්ඩක් කොටස් වෙළඳපොළට හැකින් ප්‍රහාරයක&

    නාස්ඩක් කොටස් වෙළඳපොළට හැකින් ප්‍රහාරයක& ඇමෙරිකානූ ප්‍රධානතම විශ්වාසවන්ත කොටස් වෙළඳපොළ ගණුදෙනුකාර සමාගමක් වන නාස්ඩක් (Nasdaq) සමාගමට අයත් පරිගනක පද්ධතියට පසුගිය සෙනසුරාදා දින හැකර්ලා පිරිසක් ඇතුල් වූ බව එම ආයතනය විසින් පවසා සිටියි. මෙම අනවසර හැකර්ලා ඇතුල්වීම මඟින් එම ආයතනයේ තැරැව්කාර...
  20. rolecoaster

    ඕස්ට්‍රේලියාවට යශී කුණාටුවෙන් පසුව ගංවත&

    ඕස්ට්‍රේලියාවට යශී කුණාටුවෙන් පසුව ගංවත& පසුගිය මාසය පුරාම ඕස්ට්‍රේලියාවේ කුවින්ස්ලන්තයට ඇඳ හැලුනු ධාරානිපාත වර්ෂාවෙන් පසුව ඇති වූ ගංවතුර තත්ත්වය යාන්තමින් පහවී යාමත් සමඟම නැවතත් යශී නමින් හැඳින් වූ දැඩි කුණාටු තත්ත්වයක්ද ඇති විය. දැන් නැවතත් ඕස්ට්‍රේලියාවේ බටහිර ප්‍රදේශයේ නඟරයක් වන පර්ත්...

    No contents