so whats the big deal ?
ඕක අපහාසයක් වෙනවනම් වෙන්නේ අපේ එවුන් " මේක අපිට අපහාසයක්" " මේක අපිට අපහාසයක් " කියල කෑ ගැහුවොත් තමා.
අපි ඉස්සරලම තේරුම් ගන්න ඕනෑ ලංකාව ඉන්නේ මොන තත්වයේද කියල. අපේ රට ගැන ඔය වගේ දෙයක් කියවිල තියෙන්නේ, උන්ට අපිට අපහාස කරන්නට ඕනෑකමකට නෙමේ. එවුන් ලංකාව කියල දකින...