1. Mahesh+

    කොලබ කොටුව ලග ඉන්න කෙනෙක්ගෙන් උදවුවක් ඕන&#3535

    වෙන ගන්න තැනක් නැ මචන් මම දන්න
  2. Mahesh+

    කොලබ කොටුව ලග ඉන්න කෙනෙක්ගෙන් උදවුවක් ඕන&#3535

    ඔව් බන් වෙලවට කව්රුත් නැනේ හෙට වෙද්දී ඕනා බන් එකයි හෙල්ප් එකක් ඉල්ලලා තෙඩ් එකක් දැම්මේ :sorry:
  3. Mahesh+

    කොලබ කොටුව ලග ඉන්න කෙනෙක්ගෙන් උදවුවක් ඕන&#3535

    අඩෝ ඔව් නේද එහෙනම් කුරියර් එකකට හරි කමක් නැ බන් :sorry:
  4. Mahesh+

    කොලබ කොටුව ලග ඉන්න කෙනෙක්ගෙන් උදවුවක් ඕන&#3535

    කොලබ කොටුව ලග ඉන්න කෙනෙක්ගෙන් උදවුවක් ඕන&#3535 වැඩේ කරගත්තා මචන්ලා :)
  5. Mahesh+

    VIP NUMBERS AVAILABLE

    මෙයා පට්ට කොල්ලෙක් මචන්ලා මට සුපිරි නම්බර් එකක් සෙට් කරලා දුන්නා මම හිතන්නේ මම වෙන්න ඇති මුට වැඩියෙන්ම වද දීපු එකා එළකිරියේ නම්බර් එකක් සිලෙක්ට් කරගන්න පට්ට හෙල්ප් එකක් දුන්නා පොර මට බය නැතිව ගනිල්ලා හොද නම්බර් එකක් ඕනා උන්ට මේක පට්ට චාන්ස් එක මම ගත්ත නම්බර් එක කෙලින්ම එයාර්ටෙල් එකෙන් ගන්න අහලා...
  6. Mahesh+

    VIP NUMBERS AVAILABLE

    මගේ නම්බර් ටිකත් ඉක්මනට බලලා කියපන් මචන් :)
  7. Mahesh+

    OMG...Dialog 74.7 GB

    පුළුවන් නෙද මෙයා දාලා තියෙන්නේ අලුත් සිම් එකකට කමක් නැ බන් පැකේජ් එක ගැන කිවුවට අච්චර ඩවුන් කලා මෙච්චර ඩවුන් කලා කියන එක වැරදි මමනම් හිතන්නේ
  8. Mahesh+

    OMG...Dialog 74.7 GB

    කියක් එවා අයින් කලද බන් මම කිවුවේ ඩ්යලොග් විතරක් නෙමෙ අනිත් උන්ගේ එවත් එක්ක මුල්ම කාලේ ඩ්යලොග් එකෙ පැ‍ය 2 පැකෙජ් එක 4G පට්ටෙට වැඩ කලා 4G අපුම කලේ
  9. Mahesh+

    OMG...Dialog 74.7 GB

    මෙක රිමො කරපන් මචන් මෙ පැකෙජ් එකටත් කෙල වෙන වැඩක් මෙක උබ මෙක ශෙයර් කලේ හොද හිතින් වෙන්න පුලුවන් මචන් මිට කලිනුත් අපේ උන් මම මෙච්චර ඩවුන්ලොඩ් කලා කිය කිය දලා හොදට තිබ්බ පැකෙජ් කිහිපයක්ම අයින් කලා ඩ්වුන්ලොඩ් කරපු ගනන් දන්න එපා මචන් පැකෙජ් එකේ විස්තරෙ දපන් ඔනා එකෙක් එතොකොට දාගන බලයිනේ
  10. Mahesh+

    PayPal Withdraw ERROR

    මොකද්ද එන එරර් එක ඇප් එකෙන් කරන්න යනකොට
  11. Mahesh+

    PayPal Withdraw ERROR

    පුළුවන් බන් ඇප් එකෙන් මම කරලා තියනවා :yes:
  12. Mahesh+

    PayPal Withdraw ERROR

    හුග කාලෙකට පස්සේ බන් කිරියට ලොග් උනේ ඕකට කරන්න තියෙන්නේ මචන් මොබයිල් ඇප් එක දාගනින් දාගන එකෙන් ලොග් වෙලා කරපන් එකෙන්ම හරියනවා :)
  13. Mahesh+

    Ada apitath awrudu :)

    අක්කගේ පොටෝ එකක් දාපන් අපිට බලන්න :growl:

    No contents