කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකාව ළග මුස්ලිම් පවුලකට අයිති පැරණි දියුණු බේක් හවුස් එකක් තියෙනවා. ළග පාත පාසල් කීපයක් ම තියෙන නිසා බිස්නස් හොදයි. ශාන්ත අන්තෝනි බාලිකාවේ කෙල්ලොන්ගේ කඩ කෑම සියල්ලක්ම ගන්නේ මේකෙන්. දවසක් සිංහල කාන්තාවක් යනවා මේකට..
ගිහිල්ල ෂෝ කේස් එකේ තියෙන කේක් එකක් පෙන්නලා ඇණවුම්...