1. NEMISIS

    ⛔BREAKING⛔ යාපනයේ මී උණ වව්නියාව ට ත් පැතිරේ! රෝගීන් 99 ක් දක්වා ඉහළට!

    ඕක තුවාලෙකින් වගේ විතරයි නේද ඇඟට යන්න පුලුවන් හැදුනොත් කිඩ්නි කෙලවෙන සීන් එකක් තියෙන්නෙ මම දන්න විදියට ඔය පැති දෙකේ කොහොමත් කිඩ්නි කේස් එක තියන නිසා ඕකත් හැදුනම කෙලවෙලාම යනවා ඇති, ඕක ලේසියෙන්ම හැදෙන්නෙ නැතිව ගොඩදාන්න පුලුවන් එකක්නේ, ගොඩක් කුඹුරු වැඩ කරන අයට නොමිලේ බෙහෙත් දුන්නට බොන්නෙ නැහැ...
  2. NEMISIS

    මට සියඹලා ඇට කිලෝ එකක් ඔනේ

    ඇත්තටම ඕන නං අර පොලේ සියඹලා විකුනන එවුන්ගෙන් කිලෝ දෙකක් තුනක් අරගෙන ඇට ටික ගලවා ගනින් ලොකු ගානකුත් නෑ නේද කඩවල තියන ඒවයෙ ඇට නැහැ පොලේ විකුනන ඒවයෙ ඇට තියනවා
  3. NEMISIS

    මට සියඹලා ඇට කිලෝ එකක් ඔනේ

    kos eta epa da? pole gihin siyabala ganin, ewa eta ekka thiyenne.
  4. NEMISIS

    ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ආදායම් බලපත්‍රය ගන්න යනවනම්

    ඕක දන්න කාලෙක ඉඳන් තිබ්බෙ ඔහොම තමයි කොපියක් නං උන් කොපිය තියාගන්නවත් එක්ක
  5. NEMISIS

    අරාබියට නේ බං ඔක්කොම හොඳ මස් ටික යන්නේ..ලාභත් එක්ක...☹️

    ලංකාවෙ බීෆ් වලට වඩා වෙන රටවල තියන ෆාම් කරපු බීෆ් ගොඩක් රසයි ලංකාවෙ බීෆ් වල ගොඩක් අර Gee/Cow taste එක වැඩියි හේතුව ලංකාවෙ තියන බීෆ් ෆුල් ඕගනික් නිසා වෙන්න ඇති. වෙන රටවල තියන ෆාම් කරපු බීෆ් ලංකාවෙ තියන ඒවට වඩා ගොඩක් හොඳයි
  6. NEMISIS

    ජනාධිපති අරමුදලෙන් ගහපු ගැහිලි එලියට

    නෑ ඕකෙ නම වෙනස් කරානං හරි පාර්ලිමේන්තු මන්ත්‍රී අරමුදල වගේ එකකට එතකොට ඔය ප්‍රශ්නෙ සම්පූර්නෙං විසඳෙනවානේ කාටවත් ප්‍රශ්න කරන්නත් බෑනෙ එතකොට
  7. NEMISIS

    Dialog එකේ ඇප් එකෙන් පැකේජ් එක හදපු ෆීච එක

    අන්ලිමිටඩ් ඉන්ටනෙට් පැකේජ් ටිකත් දැන් නැහැ මගේ ලඟ කලින් ගනිපු එක තියෙන්නෙ ඩිස්කනෙක්ට් කරොත් ආයෙ ගන්න බැහැ හැබැයි සිරා මොබයිල් ඩේටා පැකේජ් සෙට් එකක් තියනවා නේද මම දාගෙන ඉන්න මොබයිල් පැකේජ් එකේ D2D 1000Mins, D2ND ත් කීයක්ද තියනවා, ඩේටා 50GB මාසෙට තියනවා යූස් නොකරන ටික ඊලඟ මාසෙට ඇඩ් වෙනවා, 5G...
  8. NEMISIS

    Balanna suppa film ekak kiyapanko kukuloh

    Planet of the Apes අන්තිමට ආපු ෆිල්ම දෙක තුනකම තියෙන්නෙ ඔය වගේම post apocaliptic environment එකක් තමයි
  9. NEMISIS

    සූර පප්පා ආයෙත් ඇවිත්... 😍

    ඒ කොහොමද යකෝ 2025 එන්න තියන එක බැලුවෙ Time machine?
  10. NEMISIS

    podi eka watuna agents

    මම නං Betadine එකම තමයි ගන්නෙ. ඕක සෑහෙන කාලයක් තියාගන්න පුලුවන් තුවාලයක් උනු ගමන් ගෑවොත් දවස් කීපෙක්නිම සනීපවෙලා යනවා
  11. NEMISIS

    podi eka watuna agents

    බය වෙන්න එපා කලුවෝ, පොඩි එකා වැටුම උඹලා පැනික් වෙන්න එපා එතකොට පොඩි එකා තව බය වෙලා අඬන්න ගන්නවා අපි බය නැතුව calm ඉන්නවා නං පොඩි එකා රිදුනත් අඬන්නෙ එහෙම නැතිව ඉන්නවා පොඩි පොඩි තුවාල වලට මෙන්න මේකක් ගෙනත් තියාගනින් https://www.carelink.lk/product/betadine-antiseptic-cream-1/ අපේ ගෙදර දෙන්නෙක්...
  12. NEMISIS

    Questions House Grounding - Copper Rod or GI Pipe?

    මම දන්න විදියට ස්ටෑන්ඩඩ් එක තමයි කොපර් ප්ලේට් කරපු යකඩ රොඩ් එක යූස් කරන එක මගේ Grid tied එකට ඔයින් එකක් දාල තියෙන්නෙ CEB එකෙන් කිසි ප්‍රශ්නයක් උනේ නැහැ
  13. NEMISIS

    මිදුලට ඉන්ටලොක් ගල් අල්ලපු උන් කවුද ?

    එහෙම බන් ගල් ටික ටික ගහද්දි ගලකට යන ගානක් කියලා අපිට හදාගන්න බැහැ බන් මම කරේ වැලි ගල් එහෙම ගෙදර ඉතිරි වෙලා තිබුනු බඩු වලින්
  14. NEMISIS

    මිදුලට ඉන්ටලොක් ගල් අල්ලපු උන් කවුද ?

    ලොකු ඉඩක් නං අපිම ගල් හදා ගන්න එක පට්ට අමාරුයි මම ඔයින් අච්චු ටිකක් ගෙනත් හැමදාම හවස ගල් ටික ටික ගැහුවා දවස් දෙකක් යද්දි එපා වෙනවා. අච්චුවෙ කලුතෙල් ගාල තමයි කොන්ක්‍රීට් දාන්න ඕන ඕව කරලා කොන්ක්‍රීට් අනලා හැමදාම කරන්න බැහැ මම මගේ අච්චු ටික අපේ තාත්තට දුන්නා, තාත්ත නං හැමදාම හවසට ගල් 5 ගානෙ ගහලා...
  15. NEMISIS

    හිස් ඉඩමක් සහ පාරක ප්‍රස්නයක්

    මෙතන කුඹුරෙ පොර කැමැත්තෙන් පාර දුන්නෙ බන් කුඹුර මැදින් පාර තිබුනෙ අඩි 4ක් විතර, ඒ පාරම කුඹුර අයිනෙන් අඩි 6ක්ද කොහෙද ඉල්ලුවෙ මැද පාර අයින් කරලා දාල. කුඹුරෙ පොර ඒක නිකන්ම දුන්නා. ඒකෙන් පොරට කිසිම පාඩුවක් වෙන්න නැතිව ඇති මොකද කුඹුර අයිනෙ වතු තියෙන්නෙ වතු වල ගස් වල අතු නැමිලා කොල වැටිලා කුඹුර අයිනෙ...
  16. NEMISIS

    දෙමව්පියෝ හින්දා ගොඩ ගිය වුන් ඉන්නවද නැත්තන් කෙල උන එකද වුනේ...

    දෙමවුපියෝ නිසා ගොඩ ගියා පොඩ්ඩක්වත් එයාල නිසා කෙලවෙලා නැහැ මම ටිකක් පොඩි කාලෙ කියන දේවල් අහන්නෙ නැහැ වලි දාගන්නවා (ගෙදරට ගොඩක්ම ලඟ ඉස්කෝලෙකට ගියේ ඒක නිසා මේක අපිලගෙ ගම, අපිලගෙ ඉස්කෝලෙ, කවුරුහරි මොනවහරි කිවුවොතින් ආච්චිලාට හාල් ගරවන්න ඕන කියන මයින්ඩ්සෙට් එකේ හිටියෙ). ඒක නිසා තාත්ත පට්ටම සැරයි...
  17. NEMISIS

    හිස් ඉඩමක් සහ පාරක ප්‍රස්නයක්

    ඒක තමයි හොඳම වැඩේ ගොඩක් කාලෙකට කලින් අපේ අම්මලගෙ ගෙදරට යන්න කුඹුරක් මැදින් පොඩි පාරක් තිබුනෙ, ඒ කුඹුර අයිතිකෙනාගෙන ඇහුවම පාර කුඹුර අයිනෙන් ටිකක් ලොකුවට හදාගන්න ඕන මොකද කරන්නෙ සල්ලි ඕනද එහෙම කියලා, පොර කියලා තිබුනෙ ගොවිජනසේවා එකෙන් අහල කරන්න, පාර හදනවා නං පොරත් කැමතියි කුඹුරට ට්‍රැක්ටරයක් එහෙම...
  18. NEMISIS

    හිස් ඉඩමක් සහ පාරක ප්‍රස්නයක්

    උඹලගෙ ඔය ගෙවල් 3ට ප්ලෑන් පාස් උනේ කොහොමද අඩි 3 පාරක් තිබිලා මම දන්න විදියට උඹලට ඕන උනා කියලා වෙන කාගෙවත් ඉඩමකින් පාරක් ගන්න බැහැ, සල්ලි දීලා අරගෙන පාර හදාගන්න එක කරන්න වෙයි පාරක් ඇත්තෙම නැත්තං මුල්ම ප්ලෑන් එකේ පාරක් තියෙන්න එපැයි(පාරක් නැතිව ඉඩමක් තියෙන්න විදියක් නෑනේ) අන්න ඒ සීන් වලට පාර ගන්න...

    No contents