1. Randike Mendis

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

    රෙප් සොච්චමකට තම වටිනා ඡන්දය පාවා දෙන්නනි, දැනට වැඩිම රෙප් සංඛ්‍යාවක් සතුව පවතින්නේ Henry L පිල සතුවයි.. එළකිරියේ වැඩිම රෙප් ප්‍රමාණය රෙප් 35කට උරුමකම් කියන Wolverine GTR සිටින්නේ හෙන්රි පිලේ බව අමතක නොකරන්න..
  2. Randike Mendis

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

    ~Henry-L~~Henry-L~~Henry-L~~Henry-L~~Henry-L~~Henry-L~ VOTE FOR HENRY-L TEAM ~Henry-L~~Henry-L~~Henry-L~~Hendry-L~~Henry-L~~Henry-L~
  3. Randike Mendis

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

    :cool::cool::cool::cool: සැලකුවා...
  4. Randike Mendis

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

    අඩේ උලක් DNA සහෝ ඔයා.. මගේ පිළට සප් එක දෙන්න..
  5. Randike Mendis

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

    ජයවේව... අදිමු ඇගියෝ...
  6. Randike Mendis

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - IV

    Thanks Bro.. And Wish You a Very Happy New Year...
  7. Randike Mendis

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - IV

    මොනව කරන්නද මචන්... වැ‍ටුණ පිළට කෙල වෙන්න දෙන්නත් බෑනේ මේකෙ ඉන්න ඔක්කොම උන් අනික් පිලට ගියත් මම තනියම හරි අදිනවා..:cool::cool::cool::cool: අවුරුද්ද පටන් ගන්නකොට පිල මාරු කලොත් මේ අවුරුද්දෙත් රටට කෙල වෙනව...:yes::yes::yes: වාසි පිළට නෙමේ අපි වැ‍ටුණ පිළට හෝයියා..:cool::cool::cool:
  8. Randike Mendis

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - IV

    :yes::yes::yes::yes::yes::yes: එකෙන්ම...
  9. Randike Mendis

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - IV

    ඔන්න පළමු බඹර චක්කරේ ගැහුවා...
  10. Randike Mendis

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - IV

    අපේ ප්ලෑන මේකයි.. KPZ ටීම් එකට හයියෙන් අදින්න දීල අපි එක පාර කඹේ අත ඇරල ආයේ එක පාර අල්ලල අදිනවා...:P:P:P එතකොට KPZ ටීම් එකේ ගෑල්ලමයි ටිකයි ගෑල්ලමයි වගේ උන් ටිකයි ඔක්කොම බිම.:D:D:D:D .
  11. Randike Mendis

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - IV

    කඹේ අදින්නත් කලින්ම බිම නේ.. සහෝ ගෑණු වැඩි පිළ තමා කඹේ අදිද්දී පරදින්නේ..:yes::yes::yes::yes:
  12. Randike Mendis

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - IV

    අප්පට සිරි උයත් ඉන්නව නේද..මෙච්චර වෙලා මානසිකව වැටිල හිටියේ දැන් නැඟිට්ටේ..:shocked::shocked::shocked: මේක අදින්න පුලුවන් ටීම් එකේ සෙට් එක එකට එකතු නම්..ටීම් හදල ඔක්කොම කරාට පස්සේ පිල් මාරුවක් කරලා වැඩේ දෙල් කර ගත්තා..ඉන්න සෙට් එකත් එක්ක ගමන යන්න මහ එකා රෙඩී නම් අපි එවර්-රෙඩී...
  13. Randike Mendis

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - IV

    කෝ දැන් ඔය ලොවි හොට්ටා..:growl::growl::growl::growl::growl: හිටපු ආස්මියත් නෑ..ගත්ත ලොවි ගෙඩියකුත් නෑ.:frown::frown::frown::frown::frown:. බඩගිනි යකෝව්....:angry::angry::angry::angry::angry:
  14. Randike Mendis

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - IV

    අර ටීම් එකට වැ‍ටුණට අපිට කැමති පිළට අපිට සප් එක දෙන්න පුලුවන් නේද..:baffled::baffled::baffled::baffled: කිසිම කික් එකකින් කඹයක් ඇදිල්ලක් මට නම් පේන්නේ නෑ පිල් දෙකෙන්ම..:sorry::sorry::sorry: කීයටද වෝට් කරන ත්‍රෙඩ් එක දාන්නේ..මම මේ තාක් කිරියේ එකතු වෙලා හිටපු පිළක් කිසිම Event එකකින් පැරදිලා නම්...
  15. Randike Mendis

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - IV

    එතකොට දැන් උඹල කියන්නේ මගේ සුදු ඇගියා කෙල්ලෙක් නෙමෙයි කියලද.. :oo::oo::oo:
  16. Randike Mendis

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - IV

    :(:(:(:(:(:( ආස්මියක් දීල ලොවි ගෙඩියක් ගන්න එක කොච්චර පාඩු ද... "ආස්මි දීල ලොවි ගත්තා වගේ..."
  17. Randike Mendis

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - IV

    ඇයි අපි දෙන්නව හැමදාම එකම ටීම් එකට වැටෙන්නේ.. :shocked::shocked::shocked::shocked::love:
  18. Randike Mendis

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - IV

    මම ඉන්නේ කොයි පිලේ ද....:eek::eek::eek::eek:

    No contents