1. Randike Mendis

    බිත්තිය :D

    ane math kavada hari gedara bed room eketa meh vade karanava... TFS... 10+
  2. Randike Mendis

    දත් මැදීම ඔබට කරදරයක්ද ?

    Owna ma kena Thread eketa Report karala nah ne.... Duth kimbul ta thread eke gana kiyanna..
  3. Randike Mendis

    -Irina Shayk at Vanity Fair Oscar Party-

    Atha gava (kihilla gava) chuttak irila neda...
  4. Randike Mendis

    උපන්_දිනයට අනුව ඔබේ සුභ වර්ණය මෙන්න

    එතකොට 28 ට උපන්න උන්ට හෙළු කොට්ටෙන් යන්න කියලද කියන්නේ.. :frown::frown:
  5. Randike Mendis

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II 2015

    mame illa as kara gaththa comment eke aye meh thread eketa comment karanne nah.....:dull::dull::dull::dull::dull:
  6. Randike Mendis

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II

    මෙදා පාර ගම්පහින් සෙට් වෙන අය කවුද... (කවුරු සෙට් උනත් කමක් නෑ මෙදා පාර කප් එකත් ගම්පහට අරන් වලෙල්ලා..) :(:(:(:(
  7. Randike Mendis

    Eagles - Hotel California සිංහල පරිවර්තනය

    mame meke aha aha hitiye... :) hoda vadak keep it up
  8. Randike Mendis

    මිනිසකුට සුනඛ එන්නතක්‌ දීලා

    අවුලක් නම් නැතිව ඇති ලොකුවට (අතුරු ආබාධ එන්න පුලුවන්) ..බල්ලට දෙන බෙහෙත් මිනිහට දෙන බෙහෙත් කියල ලොකු බෙදීමක් නෑ.. බල්ලොන්ට විදිනව ඇත්තේ බොහෝ දුරට Horse Serum එක..ඒකේ අතුරු ආබාධ ටිකක් වැඩී.. ඉස්සර රජයෙන් විද්දෙත් ඒකම තමා... Human Serum එන්නත ගානෙනුත් වැඩී ඒකෙත් තියෙන අතුරු ආබාධ ගොඩක් අඩුයි...
  9. Randike Mendis

    ළමයි_හදමුද... :D

    Hoda Thread ekak meh vage thread Kochchara dammath api balanava...
  10. Randike Mendis

    Dell 5th Generation Laptops.

    :lol::lol::lol::lol::lol::lol:
  11. Randike Mendis

    Seen Only On Sri Lankan Roads

    පට්ට...මේ දවස් වල කිරියට ආවත් මූඩ් එක හබස් වෙලා ඉන්නේ... මන් හිතන්නේ දවස් 5කට විතර පස්සේ තමා මේ ත්‍රෙඩ් එක දැකලා කික් එකක් ආවේ.. දිගටම කරන් යමු..
  12. Randike Mendis

    වාහනයක් තෝරගම්මු

    :lol::lol::lol::lol::lol::lol:
  13. Randike Mendis

    ලස්සන කෙල්ලක්

    yes she is...who is it...
  14. Randike Mendis

    [Announcements] ElaKiri Interactive Radio !

    :(:(:(:(:(:(:( :frown::frown::frown::angry::angry::frown::baffled:
  15. Randike Mendis

    2015 දකින්න ලැබෙන හොඳම වාහන

    Aston Martin Logo eke neda thienne...
  16. Randike Mendis

    psychology helpp

    Counseling courses ගානක් තියෙනවා.. Counseling ඉගෙන ගන්න අදහස් කරන පරමාර්ථය මත ඉගෙන ගන්න ඕන තැන වෙනස්.. පදනම් ආයතනය රජයට අනුබද්ධ ආයතනයක්.. ඒ යටතේ අදියට ගානක් තියෙනවා.. ආයතනයක් විදියට වරදක් නෑ.. තව තැනුත් නැතුව නෙමේ..මට මතක විදියට Degree ට අවු.4ක් යනවා.. කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නෑ...
  17. Randike Mendis

    HondaMPLG ගේ සමුගැනීම

    කෑගහල නො ඇඬුවට හිතට දැනෙන්නේ එකම දුක.. :(:(:(:(:(:(:(:( පුලුවන් නම් මේ කරන් ගියපු එක දෙයක් හරි දිගට කරන් යමු.. අඩුම ගානේ අධ්‍යාපනික වටිනාකමක් තියෙන ත්‍රෙඩ් හැකිතාක් අපි කිරිය තුළ පතුරවමු.. හොන්ඩා MPLG හැම විටම උත්සාහ ගත්තේ එවැන්නකට.. එළකිරිය ජීවිතය හා සමීපකර ගත් තවත් හොන්ඩා MPLG ලා හමුවෙන තෙක්...
  18. Randike Mendis

    වැලන්ටයින් special for single 18+

    Hmm... remind some scenes in ma history.. REP 10+

    No contents