මට දැන් තමය් මතක් උනේ.. බොසා සන් ග්ලාස් පාවිච්චි කරනවද දන්නේ නැ.. පොර ඉන්දියාව කිව්වනේ.. එහෙනම් හොද බ්‍රේන්ඩ් සන් ග්ලාස් ( Sun glass) එකක් අරං දියං.. නැත්තම් මිනිහගේ වාහනේ එල්ලන්න පුලුවන් දෙයක් අරං දුන්නත් කමක් නැ.. නැත්තම් මිනිහගේ ලැප්ටොප් එකට අලුත් බැග්( Laptop bag) එකක්.. නැත්තම් සපත්තු...