කියල වෑඩක් නෑ ඒ කාලෙයි දෑනුයි බලද්දි දිව්‍ය ලොකෙයි අපායයි වගේ.දෑන්නම් වෑඩට යනවා ගෙදර එනවා අයෙත් යනවා හෙනම ඒකාකාරියි.ඒ කාලේ කරපු ඒවා වලින් අදටත් මතක පාඩම් කරපුව නෙමේ, ට්‍රිප් ගියපුව,බීපුව, පාඩම් කරන්න රෑ තිස්සේ සෙට් වෙච්ච ඒවා, මල ගෙවල් වල ගියපුව දෑන් ඒවා මතක් වෙද්දි මාරම දුකයි ඒ වගේම පොඩි ආතල්...