දියවන්නාවේ කට්ටිය ජනතවගේ බදු මුදලින් ජීවත් වෙලා ජනතාව ගැන තීරණ ගන්නේ ජනතා චන්දෙන් එතනට ගිහින්.
රජයේ campus වලත් නොමිලේ උගන්නන්නේ, මහපොළ දෙන්නේ ඔය අහිංසක ජනතාවගේ බදු මුදලෙන් තම නමුත් ජනතාවගේ චන්දෙන් නෙමෙය් එතනට තොර ගන්නේ.
එනිසා කව්රු ඉගෙන ගන්නවද කව්රු ඉගෙන නොගන්නවද කියල අනික් මිනිස්සුන්ගේ...