1. Malitharox

    2014 Feb 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ආහ්හ්......හැබෑටම අමතක උනානේ මට උඹ අඳින්නේ පෑන්ටි කියල බිත් මූ බීල වැසිකිලි පොච්චියෙන් ශ්‍රී මුඛය දෝවනය කරන පොටෝ කෑල්ලක් ගහගමු සත්තු වත්තේ බල්ලෝ ඉන්නවද ඉස්පන්චියෝ?
  2. Malitharox

    2014 Feb 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඇත්ත කියහන් තොට ඔය වැඩේ උනා නේද අද උදේ?:lol::lol::lol::lol::lol: එක තමයි අරුමැක්කෙම මුට ඕක මතක් උනේ:lol::lol:
  3. Malitharox

    2014 Feb 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සිරා වැඩේ,නැත්තන් මූව අල්ලලා පේන්ට් එකක් ගහලා අමුතු සතෙක් කියල පෙන්නලා සල්ලි ගමු:lol: මාධ්‍යවේදියෙක්ගෙන් බේරෙන එක එච්චර ලේසි නෑ,කැමරාවත් අටෝගෙන ගෙහුං මුගේ පොටෝ ටිකකුත් ගහන් එඥ්ඥo
  4. Malitharox

    2014 Feb 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මැරෙන්න යන මට මොන ජොක්කුද පප්පියේ මේ හැමදේම උඹට තමයි
  5. Malitharox

    2014 Feb 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කිඹුලා මරමු:growl::growl::growl::growl::growl: හොයාගමු යකෝ ඕකත් කජ්ජක්ද මට;););)
  6. Malitharox

    2014 Feb 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මම දන්නේ අද රෑ බං කබඩ් එකත් හිස්:baffled:
  7. Malitharox

    2014 Feb 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    බොහොම නින්දිතයි යකෝ දැනට අඳින ජොක්කු ටිකයි,අඳින්නේ නැති පරණ ඒවා ටිකකුයිත් තියෙනවා එකත් දෙන්නම්
  8. Malitharox

    2014 Feb 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඕරල් සෙක්ස්:lol: ආ නෑ නෑ වර්බල් සෙක්ස්:lol::lol::lol::lol::lol:
  9. Malitharox

    2014 Feb 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    හිටපිය මාත් එනවා,මෙච්චර මූ අපේ නම් කිව්වේ නෑ යමං ගිහිං පොලිඩෝල් බෝතල් දෙකක් අරං ගසමු බයිට් එකට ඕනෙනම් කොත්තුවක් අරන් යමං නානගේ නයිට් කඩෙන්
  10. Malitharox

    2014 Feb 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    පොඩිපහේ සමාජ ශාලාවක් වගේ එකකුත් දාන්න ඉඩ තියෙයි:lol:
  11. Malitharox

    2014 Feb 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කුකුල් + කැප්ටන් = කුප්ටන් ඔව් යකොව්,හිටු හෙට උදේම ගෙහුං කිඹුල් භාවනා කුඩුපට්ටං කොරනවා මුට අපිව පේන්නේ නෑ
  12. Malitharox

    2014 Feb 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    හතර දෙනෙක් විතර සෙට් උනානම් පනස් දෙකේ කුට්ටමකුයි ලන්තෑරුමකුයි අරන් ඕමි අතක් ගහන්න තිබ්බ, අහ්හ් තව පොඩි බංකු කොට හතරකුත් ඕන
  13. Malitharox

    2014 Feb 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කුකුලෙක් නෙවෙයි මූකුකුල්ලු ගෙනාපු නැවක කුඹ ගහේ ආපු එකෙක්:lol::lol:
  14. Malitharox

    2014 Feb 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    පිප්පි වල ප්‍රභේද තියෙනවා කියල මමනම් දන්නේ නෑ...හැබැයි ලවණතාවය නම් වෙනස් වෙන්න පුළුවන්,වර්ණයත් වෙනස් වෙන්න පුළුවන් කිසිම අවුලක් නෑ ඕයි:) තොගේත් අර තට්ට කුකුළාගේ වගේ එක දතක් හැලුනොත්:lol::lol::lol:
  15. Malitharox

    2014 Feb 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    @ස පප්පියේ තෝ පිප්පි කරන්ට ගියාද?
  16. Malitharox

    2014 Feb 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අහ්හ් ලොලොකො:nerd: නෙද්දකින් විතරක්:angry::angry::angry::angry::angry: ඔව් මචං ජාන වලට ඔව්ව කෙලිම්ම බලපානවනේ
  17. Malitharox

    2014 Feb 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඔව්,මෑන්ස් අරුගේ අල්ලපු ගෙදර ලොකු තාත්තගේ මල්ලි බැඳලා ඉන්න ගෑනු කෙනාගේ අයියගේ පුතාගේ මස්සිනාගේ සීයාගේ මල්ලිගේ ලොකු මුනුබුරාලු
  18. Malitharox

    2014 Feb 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    නෑ මචං ඒකෙ මුල් සංස්කරණය තියෙන්නේ තනිකර ස්වාහිලි වලින්,පස්සේ තමයි පීරිස් පොන්සේකා ගුණතුංග කියල කෙනෙක් සිංහල අනුවාදය ලියල තියෙන්නේ පිස්සුද යකෝ ආයි බෝ වෙන්න කියන්නේ??? මැරෙන්න ඔන්න මෙන්න කියල ඉඳල ආවේ:angry::angry::angry:
  19. Malitharox

    2014 Feb 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඔව් බං මූ තමයි,මූ මයි මට කිව්වේ

    No contents