මොන දේශපාලකයා උනත් පිරිසිදු මහත්මා නෑ කියලා අපිත් දන්නවා
හැබැයි එහෙමයි කියලා අපිට වෙනසක් දකින්න ඕනෙ කියන එක අහක දාලා ඒකාධිපතියෙක්ට යට වෙන්න බෑනෙ
මම නම් යූ ඇන් පී තියා මොන පක්ශෙකටවත් නෑ, හැබැයි මහරජා ගෙ ඒකාධිපති වියරුව, පවුල්වාදය සහ මහින්දකරණය අනුමත කරන්නෙ නෑ ( මම ජේ වී පී කියන්න එහෙම එපා දැන්...