වර්තමානයේ ශ්‍රී ලංකාව තුල ඉස්ලාම් දහමට හා මුස්ලිම් වරුන්ට එරෙහිව ඉස්ලාම් දහම විකුර්ති කොට ව්‍යාජ ප්‍රචාර ෆෙසේබූක් ,වෙබ්සයිට්,බ්ලොග් වැනි අන්තර්ජාලීය මාධ්‍යන් යොදා ගනිමින් බෞද්ධ -මුස්ලිම් ජාතිවාදය ඇති කිරීමට දැඩි උත්සාහයක යෙදී සිටී.
එම ව්‍යාජ ප්‍රචාරයේ එක් කරුණක් වෙත මා අවදානය යොමු කිරීමට...