මිල්ලන්ගොඩ ඇත් රජු මිය යයි
මිල්ලන්ගොඩ ඇත් රජු මිය යයි
අවුරුදු 75 ක් පමණ වයස ඇති වයෝවෘද්ධව අසනීපයෙන් පසුවූ දකුණු ආසියාවේ දිගම දළ ඇතා වන මිල්ලන්ගොඩ රාජා ඇතා මියගොස් ඇත. :(:(:(
දළදා මාලිගාවේ රාජා ඇත් රජුගේ මරණයෙන් පසු වැඩිම කලක් දළදා වහන්සේ වැඩම කරනු ලැබුවේ මිල්ලන්ගොඩ රාජා ඇතුගේ පිට මතිනි...