එක වාහනයක් ෆුල් චාර්ජ් වෙන්න අඩුම පැය 4ක් වත් යනවා නේද? එතකොට ඔය වගේ වාහන 3ක් වගේ තමා දවල් වරුවට චාර්ජ් කරන්න වෙන්නේ.
පෙට්‍රෝල් ෂෙඩ් එකක ඔය වගේ පොයින්ට් එකකට වඩා දාන්න වෙයි නේද? නැත්තම් ප්‍රැක්ටිකල් නෑ වගේ..
කොලබ එන උන්ට හොදයි වාහනේ චාර්ජ් වෙන්න දාල වැඩට ගිහින් එන්න පුළුවන්.