යාලුවනේ මගේ ලැපේ කීස් එබිලම තියනව වගේ එක වෙලාවකට,ස්ටාර්ට් ගියහම සර්ච් කියන තැන කේ එබ්ලම තියන හින්ද දිගටම කේ වදිනව,සමහර වෙලාවට මැශින් එක ඔන් කලාම ටින් ටින් ටින් ගානව මොකක් හරි එබිලම වගෙ.කීබොර්ඩ් එකේ අව්ලක් නැ පිටින් පේන්ඩ,
හැබයි කීබොර්ඩ් එක ගලවල යුඑස්බී කීබොර්ඩ් එක ගහපුව්වම කිසි අව්ලක් නැ.ලැපට...