නිකං හිටහං බන්. උඹ මේකෙ මුලදි උබෙ අම්ම තාත්ත ගැනත් අමු පචයක් කෙලලා මාට්ටු උනා නේද?
එහෙම කෙප්ප කෙලින උඹ , අපිට කියනවා උඹ කියන ඒව්වා ඇත්ත කියලා.
උඹ කියන එව වලට කිසිම සාක්ශියක් නෑ. උඹත් නිකං අර ආගම් පතුරවන 2.50 එවුන් වගේ.
උඹ කියන විදියෙ හෙන බලවත් එවුන් ඉන්නවනම් උන් මෙච්චර මේ ලෝකෙ කාලකන්නි වෙන්න...