මරාගෙන මැරෙන දැලිපිහි ඩ්‍රෝන යානාව ....
මරාගෙන මැරෙන දැලිපිහි ඩ්‍රෝන යානාව - "Switchblade" Kamikaze Drone
ඇෆ්ඝනිස්ථානයේ සටන්වදින අමෙරිකානු හමුදා ඇෆ්ඝන් භූමිය විවිධ වර්ගයේ ඩ්‍රෝන යානා අත්හදා බලමින් ඒවායේ හැකියාවන් හා ක්‍රියාකාරිත්වයන් තහවුරු කිරීමේ භූමියක් (proving ground) ලෙස භාවිතාකරයි...