1. NUWAN BUWA

    ලී_මුදු

    :cool::love::cool::love::cool:
  2. NUWAN BUWA

    Facebook කරදර

    :yes:
  3. NUWAN BUWA

    කොලවරිය කෝ

    :rofl:
  4. NUWAN BUWA

    REP 4ක් වෙලා

    :):):) එල එල ඔහොම යමු මගෙනුත් සුභපැතුම් +24
  5. NUWAN BUWA

    2014 BMW S1000R – 160hp, ABS, & Optional DTC & DDC

    :love::love::love::love::love:
  6. NUWAN BUWA

    බල්ලෙක් ගන්න හෙල්ප් එකක්

    :( අපි ඉල්ලුවොත් ඉතිං උබලා ලග ඉන්න එවුන් බල්ලෝ වෙනවා එක්කෝ gay වෙනවා ... මහා ක්රූර ලෝකයක් ඔයි මේක
  7. NUWAN BUWA

    උදාව්.ඔන්ලයින් ශොපින් සීන් එකක්

    එලද බ්‍රා දැනුයි සුදා තේරුනේ උබෙන් ගන්න තියන දැනුම නම් නිමක් නැහැ බන් ෆොන්ද බල්ලෝද ජෝක්ද ගෑහැනු අවයව ගැනද :rofl: නිමක් නැහැ බ්‍රෝ thanks සුදා ...
  8. NUWAN BUWA

    උදාව්.ඔන්ලයින් ශොපින් සීන් එකක්

    :yes: ඔව් බන් බොක්කෙන්මයි ලියලා තියෙන්නේ
  9. NUWAN BUWA

    උදාව්.ඔන්ලයින් ශොපින් සීන් එකක්

    :( මම දැක්කා බන් උබ ඕක wp ත්‍රෙඩ් එකේ දාලා තියනවා ගෙන්නන්න විදිහක් නැද්ද කියලා .. මචෝ ඕකේ තියන විශේෂත්වය මොකක්ද ... මම මෙන්න මේ දෙක දැම්මා බන් අද දෙකම ආවා ... back cover එක පොඩ්ඩක් ගණන් නම් වැඩි එත් පට්ට safty...
  10. NUWAN BUWA

    උදාව්.ඔන්ලයින් ශොපින් සීන් එකක්

    :rofl: මුට පොඩි අවුලක් තියනවා බන් ගණන් ගන්න එපා .. හම්බ වෙදෙක් මුට බේතක් පොවලා ටොපයි වල්ලයි දෙකම කැපුවා එදා ඉදන් මුට පොඩ්ඩක් upset .... මම බොරු නම් කියන්නේ ඔය සචියා ගෙන් අහපන්කෝ මෙන්න මේ ලින්ක් එකේ කතාව තියනවා ..:( http://www.elakiri.com/forum/showthread.php?t=1534224
  11. NUWAN BUWA

    උදාව්.ඔන්ලයින් ශොපින් සීන් එකක්

    :lol: අනේ හුකන්නෝ බලපන් ගිහිං comments ටික බඩුගන්න දාපු එවුන් කප්රුක එවුන්ගේ අම්මලා මතක්කරලා දාලා තියන. ලංකාව ඇතුලෙවත් එක දවසින් deliver කරන්න බැරුව කොහොමද යකොව් පිට රට තියන එකක් one day එන්නේ .. තෝ හිතුවද email වලින් බඩු ගෙන්නන්න පුළුවන් කියලා :rofl:
  12. NUWAN BUWA

    Traveling to around the wold for free

    :( වැඩ බන් මල්කා බෙල්ල ලගට තිත්ත වෙනවා වෙලාවකට බන් ඉතිං කොහොමද සහෝ ජිවිතේ.

    No contents