අපි ආධාර ලබාදෙන්න ගිය තැන්වලින් නම් තාම ඔහොම ප්‍රතිචාර ලැබුනෙ නෑ :baffled: ගොඩක් ආධාර එකම තැන්වලට ලැබුනම ඔහොම තමයි:angry: පුලුවන් නම් වැඩිය ආධාර නොලැබෙන තැන්වලට දෙන්න බලන්න :yes:
සැ.යු-
http://www.elakiri.com/forum/showpost.php?p=20168600&postcount=64