මේක මචෝ පොඩි software ඒක download කරන්න මෙන්න ලින්ක් ඒක
http://www.magiciso.com/setup_magicdisc.exe
1.
ඉන්ස්ටෝල් කලාම මේවගේ icon එකක් එයි ඒක උද Right click කරන්න
2."Virtual CD/DVD-ROM"
තෝරන්න ..
3. virtual CD/DVD drivers
එකක් තෝරලා Click "Mount"
4.ඊට පස්සේ Browse කරලා image...