ලංකාව තුල පිළිලයක් මෙන් සීඝ්‍රයෙන් වර්ධනය වන මෙම Localadclick.net නම් වන ව්‍යාපෘතිය ලංකාවේ ජනතාවගේ මුදල් කාබාසිනීයා කරන තවත් එක් ව්‍යපෘතියකි.
එම වෙබ් අඩවියේ පවසන අන්දමට $500 (ලංකා මුදලින් රුපියල් 60000 පමණ) ගෙවා ලියාපදිංචි විය යුතු අතර එම වෙබ් අඩවිය විසින් සතියකට $50 වැඩ ලබාදීමක්...