1. madushana

    හොඳද කියන්නකෝ..

    මේක පට්ට.. කරගෙන යමු විඩියෝස් 50 ක් විතර.. ගොඩ
  2. madushana

    ප්‍රසන්න. මේ ඔබේ ආවධානය පිණිසයි

    ඔව් මචන් , හැමදාම උන් වෙන මගුල් කරනවා, තමන්ගේ ගමට වත් දෙයක් කරපන්. එත් නෑ.. කිරිල්ලවල වැලිවේරිය පාර හදන්න පාස් කරපු සල්ලි කොමිස් ගැහුවා. අවුරුදු 3 ක් ගියා පාර ඉවර කරන්න, එකත් පොඩ්ඩ පොඩ්ඩ ... ලාන්සයි ප්‍රසන්නයි ඇවිල්ල පාරේ අයිනේ ඉන්න උන්ට රැස්වීමක් තියල කිව්වා, වන්දි දෙන්නේ නෑ , මොකද පාර හැදුවම...
  3. madushana

    ප්‍රසන්න. මේ ඔබේ ආවධානය පිණිසයි

    වැස්ස , අව්ව , නියං ස්වභාවික දේවල් නවත්තන්න පුලුවන්ද. බෑ ... එත් නිසි වතුර බැහැගෙන යන කානු පද්ධති, හදන එක නගර සභා, ප්‍රාදේශීය සභා වලින් සිද්ධ වෙන්න ඕනේ නිසානේ ගමේම මිනිස්සු බදු, වරිපනම්, ගෙවන්නේ. දේශපාලකයා කියන්නේ පොදු ජනතාව නියෝජනය වෙන්න, පත් කරන කෙනා. ඒ වගකීම ඉටු නොවෙන නිසයි පෝරියල් කන්න වෙලා...
  4. madushana

    NPP එකට චන්දෙ දෙන්න හිතන් ඉන්න උන් එන්න

    උබටත් තේරෙන හැටි තමා ඉතින් ... 😂
  5. madushana

    ආයිත් ඇමරිකන් උන් ක්‍රිකට් වද්ද ගන්නෙ නැහැ

    එකනේ මචං, ඇමෙරිකාවට ක්‍රිකට් ආව විතරයි, සු ගල සෙනග ඉදි කියල හිතන්න ගන්න ඇති IPL සහ Asian රටවල් වල crowd එක දැක්කම. අනික, මුන් ටිකට් ෆ්‍රී ඔෆර් කරන්නෙත් නෑනේ ... සේසත ම තියල යන්න ඕනේ ක්‍රිකට් බලන්න .. ඒ ගියත් ක්‍රිකට් ගහන රටවල ප්‍රේක්ෂක අයියල ආයේ එන්නේ නෑනේ. ඔන්න eng , ඔසී, nz වගේ මැච් වලට නම්...
  6. madushana

    ප්‍රසන්න. මේ ඔබේ ආවධානය පිණිසයි

    ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ වගේ, ලෝකෙම හෙල්ලෙන්න කෑ ගහනවා, ගමට මෙලෝ රහක් නෑ ... හවස 6 න පස්සේ බස් එකක් නෑ කොලබට යන්න... හරි යටිතල පහසුකම ක නැති ප්‍රධාන නගරය... මෙහෙම වෙන එක අහන්නත් දෙයක්ද
  7. madushana

    NPP එකට චන්දෙ දෙන්න හිතන් ඉන්න උන් එන්න

    ඇයි බං සෙල්ලම් කරයි කියල මෙහෙම බැට් එකයි බෝලෙයි හංගන්නේ..
  8. madushana

    අමෝ අමෝ NPP Touch Screen

    එහෙමද ... එහෙනම් ඒ ගාන තමා තාම ඇත්තේ .. කොහොමත් tv size විතරයි දැන් තියෙන්නේ
  9. madushana

    අමෝ අමෝ NPP Touch Screen

    මන් නම් ඒ ගැන දැනුවත් නැ :P
  10. madushana

    අමෝ අමෝ NPP Touch Screen

    ඔව ඉතින් , ටච් sceen ලොකු screen එකක කරන්න තරම් රටක් හදල නෑනේ මුන් එකෙක්වත්
  11. madushana

    රට සහ ජනතාව සැබෑ ජයග්‍රහණය කරා රැගෙන යා හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ !

    එක අතකට මේ මිනිස්සු පව්. මුන්ට ලෙවකාල ජීවත් වෙන්න පුරුදු කරලා කරලා, යන්තම් වේලක් හරි කාල ඉන්න ගමන් කියනවා මෙහම් හරි ඉන්නේ දේශපාලුවෝ නිසා කියල. මුන් ජීවිතේම කරන්නේ පව් කාරයෝ වගේ කරුමේ ඉස්සරහට දාලා මේක අපේ කරුමේ කියා කියා පව් ගෙවන එක... තමන් අමාරුවෙන් හම්බ කරලා දේශපාලන හොරුන්ට සැප විදින්න පව් ගෙවා...
  12. madushana

    රට සහ ජනතාව සැබෑ ජයග්‍රහණය කරා රැගෙන යා හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ !

    ඔව් ඔව් මු තම. මුන්ගේ මුණු දැක්කමත් අප්පිරියයි තාමත් රටේ මිනිස්සුන්ගේ රීරි මාංශ උරා බීල මදි... මහින්ද ප&ය නම් කටින්ම කිව්වනේ, ජනාධිපතිකම් ඇති වෙන්න වින්ද කියල ...
  13. madushana

    අමෝ අමෝ NPP Touch Screen

    Mass Presentation එකකදී සංකේතාත්මකව කරන ඉදිරිපත් කිරීමක් අල්ලාගෙන නටමු.. එහෙම අල්ලාගෙන ආයෙත් හොරුන්ටම රට භාර දෙමු...
  14. madushana

    අනුර කුමාරගේ නංගීගේ දුව Left. රනිල් කනේ ඇඟිලි ගහගන්නම කියයි.

    උඹල වගේ උන් තම්බන්න පුළුවන් කියල දන්නා නිසා තමා ආයේ ආයෙත් අවස්ථා ඉල්ලගෙන රට කන උන් සෙට් එකක් වට කරගෙන බුල් කෙලින්නේ. යකෝ රටේ ලාබාලම මන්ත්‍රී වරයා. එච්චර කල් ඉදන් මෙච්චර කල් ඉදලත් තවත් අවුරුදු 75 ක් වෙනකන් අවස්ථා දිල තවත් දෙන්න කියනවා කියන්නේ, බෙරේ වැවේ නාපු උන්ටත් වඩා අන්ත උන් 😂 😂 😂 😂
  15. madushana

    අනුර කුමාරගේ නංගීගේ දුව Left. රනිල් කනේ ඇඟිලි ගහගන්නම කියයි.

    Idiots are thinking that the way of his delivering the answer is like 'WoooW" ... So they see these kind of answers are genius and they worship for his brain.. But when those people realize Ranil's tactiks to sustain his power, time has gone. No one has given the power with any vote in the...
  16. madushana

    අනුර කුමාරගේ නංගීගේ දුව Left. රනිල් කනේ ඇඟිලි ගහගන්නම කියයි.

    රටේ ප්‍රශ්න කිසි දෙයක්‌ ගණන් නොගෙන උට ඕන විදියට ඌ අර්තිකේ හදනව, මොකෝ මිනිස්සුන්ට උත්තර දෙන්න මිනිස්සු පත් කරලා ආපු එකක්යැ
  17. madushana

    ආසිරි ලැබෝටරීස් වැඩ පෙන්වයි 💉

    😂 Petty Cash ප්‍රශ්නයක් නෙමේනේ බ්‍රෝ. මේ වගේ කෙස් වෙනකොට මිනිස්සු බනින්නේ සමස්ථයට ත් එක්ක.. සමස්ථ ක්‍රියාවලියේ අවුල එකක්. අනික් එක ස්ටාෆ් එකේ නොසැලකිලිමත් කම. එතකොට මේ වගේ දෙයක් උනාම කෙස් යට ගහන්න පුළුවන් කියන එක නිසා, රටේ නීති පද්ධතියට බයක් නැති කම. කොටින්ම, ඔබතුම ගිහින් කඩෙන් බඩුවක් ගන්න එක...
  18. madushana

    ආසිරි ලැබෝටරීස් වැඩ පෙන්වයි 💉

    ඒක අහන්නත් දෙයක්ද? Health sector එක රටක තියෙන ප්‍රධානම අංශයක්, පෞද්ගලික හෝ රාජ්‍ය, දෙකම අත්‍යවශ්‍ය සේවා වෙන එකෙන්ම හිතාගන්න බැරිද.

    No contents