වැස්ස , අව්ව , නියං ස්වභාවික දේවල් නවත්තන්න පුලුවන්ද. බෑ ... එත් නිසි වතුර බැහැගෙන යන කානු පද්ධති, හදන එක නගර සභා, ප්රාදේශීය සභා වලින් සිද්ධ වෙන්න ඕනේ නිසානේ ගමේම මිනිස්සු බදු, වරිපනම්, ගෙවන්නේ. දේශපාලකයා කියන්නේ පොදු ජනතාව නියෝජනය වෙන්න, පත් කරන කෙනා. ඒ වගකීම ඉටු නොවෙන නිසයි පෝරියල් කන්න වෙලා...