පිවිතුරු ප්‍රේමය...
ටික දවසකට පස්සේ මගෙන් වෙනස් නිර්මානයක් ඔයාලට තිලින කරන්න හිතුවා..මෙ නිර්මානයට හේතුව උනෙ මෙ දවස්වල ගනිකාවන් ගෑන කතා වෙනවනෙ..එ උනත් එයාලට බෑන්නට සමහරක් එය මෙක කරන්නෙ කෑමත්තකින් නෙවි..මට උවමනා උනා මෙකෙ ටිකක් සෑබෑ ජිවිතයට යන්න..මම හිතනව මම සාර්තකයි කියල..එත් මම හිතුවට වෑඩ්ක්...