බෞද්ධ අනාත්මවාදය සහ පුනර්භව සංකල්පය
බෞද්ධ අනාත්මවාදය සහ පුනර්භව සංකල්පය
අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය ථෙරවාද බෞද්ධ දර්ශනයේ මූලික මෙන්ම වැදගත් ඉගැන්වීමකි. සියලු සංස්කාර ධර්මයන්ට පොදු වූ මෙම අනිත්‍ය බව, දුක්ඛ ස්වභාවය හා අනාත්ම භාවය මත පදනම්ව ව බෞද්ධ දර්ශනයේ එන සුවාසූ දහසක්...