මචන් මමයි මගේ යාලුවේකුයි ලංකාවේ විකුනන්න තිබ්බ 350z එකක ගාන ඇහුවා.. 96 කිව්වා එක්ස්ට්‍රාස් මහ ගොඩක් එක්ක , ගොඩක් ඉස්සර 2004-6 වගේ ඒ කාලේ ඔය කාර් එක ප්‍රොඩක්ශන් තිබ්බා, දැන් ඕක නැහැ 370z එක තමයි එන්නේ.... තව එකක් ඕක රේසින්ග් නෙමේ ඕකේ රේසින්ග් එක කියන්නේ " නිස්මො එක" ඩිලන්ත පැද්දේ , එතකොට නයිට්...