ඔන්න ඔය ටික නම් හරි. එහෙම උනානම් ඒකි සුපිරි කෙල්ලෙක්. ඒත් දැන් කරන්න දෙයක් නෑ :no::no::baffled:
ඕකත් එක්ක කතා කරලා වැඩක් නෑ බන්. ගිහින් කට ගලක අතුල්ල ගනින්.ඕක මානසික පිස්සෙක්. මේ ලෝකෙ මොනවා හරි කියල දෙන්න පුළුවන් උනුත් ඉන්නවා බැරි එවුනුත් ඉන්නව.මුට කොච්චර කිවුවත් වැඩක් නෑ. ගිහින් නිදා ගනින්...