SLT ADSL අන්තර්ජාල පාරිභෝගික සංගමය...!!
SLT ADSL අන්තර්ජාල පාරිභෝගික සංගමය...!!
ඊයේ ගොඩක් අය දකින්න ඇතිනෙ ඩීජේ රැම් එස් එල් ටී එකේ වංචාවක් ගැන එලි කලා මේක පුංචි අදහසක් විතරයි මොකද හිතන්නෙ මෙහෙම සංගමයක් පිහිටවගත්තොත් අපිට මේ වගේ දේවල් වලට පියවරක්ල් ලේසියෙන් ගන්න පුලුවන් වෙයි. මොකද මට වගේම මගේ...