සිරා ඒකේ කිසිම වැරැද්දක් නෑ
ඉරාජ් ඒකෙන් කියන්නෙ මෙහෙම දේවල් වෙනවා කියන එක වගේම ඒ සංස්කෘතිය අපි වෙනස් කරන්න ඕන කියන එක ... හැම දෙයින්ම ඇදයක් හොයන අපේ එවුන්ට ඕකත් පේන්නෙ ඇදේටනෙ.....
ඔය සිංදු දෙකේම අදහස එකයි
ඒත් වෙනස තියෙන්නෙ ඔය දෙන්නගෙන් එක්කෙනෙක් ඕක ටිකක් නිවිච්ච විදිහට කියන එකයි අනිත් කෙනා...