♥ ❤ ❥ ❣ ❦ ❧හීන හැන්දෑව මේ නෙතු පුරා විඳිනා
සේද සඳ වියමනේ ඔබ හෙමින් වඩිනා
සීත මුතු බිංදු පින්න අතරේ උණුහුමේ තෙරපෙනා
නුඹගෙ හද ගැහෙන රිද්ම අතරේ ජීවිතේ දැනෙනවා
රෑ නවතින්නෑ ඔබ මා තුරුලෙ තියා
නෑ නිමවෙන්නෑ සෙනෙහේ මගෙම නිසා
නවතින්නම් ඔය හදවත හමුවේ ආදරේ වීලා
විඳගන්නම් හැම මොහොතම ගෙවෙනා හීනයේ රැඳිලා...