සපත්තු - මොකද්ද/කොහෙන්ද
මචන් මේ සපත්තු වලට කියන්නෙ sneakers කියලද?:confused: මේ වගෙම එකක් මම ගන්ඩ හෙව්වා. තාම සෙට් උනෙ නෑ.:( ඕකට ලගින් යන ඒවගෙ අඩිය ඔයිට වඩා උසයි.:dull:
මේ වගෙම එකක් ගන්ඩ ප්ලේස් එකක් දන්නවද? EBay ලින්ක් එකක් හරි කමක් නෑ:)
හෙල්ප් එකක් දියන්කෝ:sorry: