mchan podi help ekak ona:eek:
Using PS CS5 Extended
"""දැන් ඔහොම්ම Gardient overlaley එක ඇක්ටිව්ව තියෙද්දී textඑක උඩ click කරගෙන අපි ඇඩ් කරගත්තු ඉෆෙක්ට්එක
text එකේ අයිනට මේ විදියට ඇදලා පැත්තකින් තියන්න"""
Menna meka karanda bene:( Click-drag karaata mukuth wenne ne. Unresponsive walata ena...