කපුගේ තරං අනුන්ගෙ දුකකේදි හිත උණු උන මිනිහෙක් හිටියෙ නැතිව ඇති මෑත කාලේ......
මාර බොක්කක්.......!
මට මතකයි නැතිවෙන්ට මාසෙකට විතර කලින් වගේ ලක්හඩට ඇවිල්ල( 'නෑසෙන ගී රස' කියල වැඩසටහනකට...බණ්ඩාර ඇහැළියගොඩ කරේ ඒක...)අඬ අඬ කිව්ව රසිකයින්ගෙන් සමාව ඉල්ලලනව කියල Sunflower එක්ක cassette එක ගැහුව එක...