ඔලුවෙන් නෙමේ බං ඕක ඒ.සී එකේ හිටියට පට්ට ස්ට්‍රෙස් ජොබ් එකක්..නිකන්ම බෑන්ක් එකවුන්ට්ස් ඕපන් කරන්න, බැංකු පොත් අප්ඩේට් කරන්න, cashier එකේ වැඩ කරන්න විතරක් නෙමෙයි ඔතන තියෙන්නේ...එලියට පේන්නේ නැති වැඩ සෑහෙන තියෙනවා..ඔවා එක්ක මාර ස්ට්‍රෙස්..
අනිත් ජොබ්ස් ස්ට්‍රෙස් නැහැ කියනවා නෙමෙයි, ඒත් මේකත්...