BIT කරන අය එන්න මෙතෙන්ට

Epoche97

Active member
  • Sep 9, 2018
    523
    51
    28
    Happy new year mchn. Math 2019 DIT ekata reg una. Komahari degree eka wenkn karnna ona. Meka eka digata awururu 3n krala iwara krpu un nadda bn:oo: mata dan 22k :dull:
     

    whiteskull

    Member
    Jul 8, 2016
    1,464
    110
    0
    Colombo
    දැනට පොඩි එකක් කරනවා, ඇයි මචං?

    aulak na , aniwa aurudu 3 n puluwan ,job ekak karana un thamai godakma inne
    aniwa patta mahansi wenna wenawa |good luck:yes:
    class yanawa nam ESOFT nam yanna ma epa,yanawa nam AURORA or earth
     
    Last edited:

    Roopz

    Active member
  • Jan 4, 2015
    216
    50
    28
    Results ආවම දාන්නම්..දැනට මොනවද දැනගන්න ඕනෙ?

    අඩෝ තෑනක්ස් බන්...

    ප්‍රොජෙක්ට් එකට ෂොප් එකකට වගේ පොඩි සිස්ටම් එකක් හැදුවොත් මදිද? ලොකුවට හදන්ඩ ඕනේද?
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    අඩෝ තෑනක්ස් බන්...

    ප්‍රොජෙක්ට් එකට ෂොප් එකකට වගේ පොඩි සිස්ටම් එකක් හැදුවොත් මදිද? ලොකුවට හදන්ඩ ඕනේද?

    උඹේ "ලොකු/පොඩි" කියන එක පොඩ්ඩක් define කරපන් බලන්න..කොහොමත් සුපර්වයිසර් එක්ක කතා කරලා project scope එක ඩිෆයින් කරගන්න :)

    මේ වීඩියෝ එකත් බලන්න..




    මේ slideshows ටිකත් බලන්න...අර Project Guidelines document එකත් බලන්න හොඳට..