දුම්රිය පීලි පනී- පරීක්ෂණ කමිටුවේ සභාපතික
දුම්රිය පීලි පැනීමේ පරීක්ෂණ කමිටුවේ සභාපතිකමට එලකිරි වෙබ් අඩවියේ කොච්චි පෙරේරා මහතා පත් කිරීමට තීරණය කර ඇත.පෙරේරා මහතා දුම්‍රිය එන්ජින්,රේල් පීලි,කොච්චි පෙට්ටි,අබලන් වු දුම්‍රිය ස්ථාන පිළිබඳ ගත් කතුවරයෙකි.මීට අමතරව සුද්දාගේ කාලයේ සිට පැවතෙන...