මචන් මම දන්න විදිහට 18-55 mm ලෙන්ස් එකෙන් නම් බ්ලර් වෙන්න වෙන්න ගහන්න අමාරුයි. සමාන්‍යයෙන් 18-55 ලෙන්ස් එක එන්නේ නෝමල් වැඩ වලට ඒ කියන්නේ close up වගේ පොඩි පොඩි සීන් වලට. ඒකෙන් ඔය විදිහට බ්ලර් කරලා වගේ ගහන්න අමාරුයි. ගැහුවත් ඒක එච්චර සාර්ථක වෙයි කියලා හිතන්න අමාරුයි. ටිකක් ලොකු ලෙන්ස් එකකට හිමින්...