Up මං එනතුරු ඉඳිකඩ ළඟ ඉන්නවාද . . . - 03-31-2013, 09:59 AM
මං එනතුරු ඉඳිකඩ ළඟ ඉන්නවාද . . .
අපේ‍්‍රල් 03 වැනිදාට යෙදෙන ගුණදාස කපුගේ අනුස්මරණය වෙනුවෙන් ජානක වික්‍රමසිංහ ලියූ සහෘද සටහනක්
අන්දුක ගැන අසන
අපට වැඩියෙන් හඬන
දිගු ඇඟිලි අග රැඳුන –
මියුරු සත්සර නොඑන
සංගීත කාමරය පාළුයි . . .
බණ්ඩාර...